Dhammapadaya ධම්මපදය

01. යමක වර්‍ගය

යමක වර්ගයෙන්, හොඳ නරක සංකල්පය ප්‍රස්තුත කර ගනිමින් සනාතනදහමක් ඉදිරිපත් කෙරේ. මෙහි එන උපදේශයන් යුගල වශයෙන් දැක්වේ.

02. අප්‍රමාද වර්‍ගය

අප්‍රමාද වර්ගයෙන්, අප්‍රමාදයට ප්‍රශංසා හා ප්‍රමාදයට නින්දා කර ඇත.

03. චිත්ත වර්‍ගය

චිත්ත වර්ගයෙන්, සිතේ දමනය සංවරය ගැන විස්තර වේ.

04. පුෂ්ප වර්‍ගය

ප්‍රප්ඵ වර්ගයෙන්, මල අරමුණ සේ තබාගෙන නෛතික උපදෙස් ඉදිරිපත් කෙරේ.

05. බාල වර්‍ගය

බාලවර්ගයේ, මෝඩයන්ගේ ලක්ෂණ දක්වමින්. මෝඩයාට සසර දිග බව දක්වයි. මෙහි සංසාරික උන්නතිය හා පරමාර්ථ මාර්ගයේ වෙනස දක්වමින් ලාභය අනිකකි, නිවන්මග අනිකකි යන්න දක්වා ඇත

06. පණ්ඩිත වර්‍ගය

පණ්ඩිත වර්ගයේ, වාස්තවික පණ්ඩිතයන්ගේ ලක්ෂණ දක්වා ඇත.

07. අරහද් වර්‍ගය

අරහන්ත වර්ගයේ, ඉතාමත් සුන්දර වූ කාව්‍ය භාෂාවෙන් රහතුන්ගේ ලක්ෂණ දක්වයි.

08. සහස්‍ර වර්‍ගය

සහස්ස වර්ගයේ, මූල භාවනාව වන්නේ අනර්ථ පදයෙන් දහසක් දේ අසනවාට වඩා යමක් අසා වූපසමයක්, නිවීමක් වෙයි නම් ඒ ගාථා පදය උතුම්බවයි.

09. පාප වර්‍ගය

පාප වර්ගය, පින් කිරීමෙහි යුහුසුළු විය යුතු බව.

10. දණ්ඩ වර්‍ගය

දණ්ඩ වර්ගය, හැම දෙනෙකුම දඬුවමට බිය බව. අනුන් ද තමා මෙන් සලකා අනුන් නොපෙළිය යුතු බව උගන්වයි.

11. ජරා වර්‍ගය

ජරා වර්ගය, වෘද්ධ අවස්ථාවේ ඇතිවන දුක්වල දර්ශනය දක්වා. තරුණ වියේ දී ධනය ඉපදවිය යුතු බව.

12. ආත්ම වර්‍ගය

අත්ත වර්ගය, අනුන්ට අවවාද දෙන්නට පෙර තමන් යහපත් විය යුතු බව දක්වයි.

13. ලෝක වර්‍ගය

ලෝක වර්ගය, ලෝකය පිළිබඳ උපදෙස් ඇතුළත් වේ.

14. බුද්ධ වර්‍ගය

බුද්ධ වර්ගය, බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය දක්වයි.

15. සුඛ වර්‍ගය

සුඛ වර්ගය, වෛර නො කරන අය සුවසේ ජීවත්වන බව, හා බඩගින්න ප්‍රධානතම රෝගය බව ද දක්වා ඇත.

16. ප්‍රිය වර්‍ගය

ප්‍රිය වර්ගය, යමෙක් ප්‍රිය වී නම් ඒ ප්‍රමාණයටම දුක් සහිත වන බව දක්වයි.

17. ක්‍රෝධ වර්‍ගය.

ක්‍රෝධ වර්ගය, ක්‍රෝධ නො කිරීමෙන්ම ක්‍රෝධය ජයගතහැකි බව දක්වයි.

18. මල වර්‍ගය

මල වර්ගය, අවිද්‍යාව සියල්ලන්ටම වඩා කිළුට බව දක්වයි.

19. ධර්‍මස්ථ වර්‍ගය

ධර්මස්ථ වර්ගය, ධර්මිෂ්ඨ ජීවිතයක ස්වරූපය දක්වයි.

20. මාර්‍ග වර්‍ගය

මග්ග වර්ගය, නිර්වාණගාමී ප්‍රතිපදාව දක්වා නිවණම උතුම් බව දැක්වෙයි.

21. ප්‍රකීර්‍ණක වර්‍ගය

ප්‍රකීර්ණක වර්ගය, අනුන්ට දුක් දීමෙන් තමන්ට සුවයක් නොලැබෙන බව හා පැවිද්ද දුෂ්කර බව.

22. නිරය වර්‍ගය

නිරය වර්ගය, වරදවා ගන්නා ලද කුසතණ පත් තමාගේ අතම කපන්නා සේ දුසිල් මහණුන් ද නිරයටම යන බව දක්වයි.

23. නාග වර්‍ගය

නාග වර්ගය, යුදට වන් ඇතෙකු සේ ඉවසිය යුතු බව අනුවණයාගේ සහයෙන් තොර හුදෙකලා වාසය සුදුසු බව දක්වයි.

24. තෘෂ්ණා වර්‍ගය

තණ්හා වර්ගය, තෘෂ්ණාවේ ආදීනව, අපේක්ෂාවෙන් දුරුකළයුතු බව උගන්වයි.

25. භික්‍ෂු වර්‍ගය

භික්ෂු වර්ගය, සංවර වීම, මෛත්‍රී වැඩීම ආදී වශයෙන් භික්ෂූන්ගේ දිවි පෙවෙතට අදාළ කරුණු දක්වයි.

26. බ්‍රාහ්මණ වර්‍ගය

බ්‍රාහ්මණ වර්ගය, නියම බමුණා කවරෙක් ද, ජාතියෙන් ගෝත්‍රයෙන් බමුණෙකු නොවන බව ද දැක්වේ.

Dhamma Deepa