භාග්‍යවතුන් වහන්සේ නොකිරීමට සහ නොවිසීමට අනුදැන වදාළ කරුණු

‍ප්‍රතික්ෂේප කරන ලද ශිල්ප සතර

01 ආතබ්බනය (මන්ත්‍ර ශාස්ත්‍රය)
02 ලක්ඛණය (දේහ ලක්ෂණ බලා පලාපල කීම )
03 සුපිනණය (සිහින මගින් ශාස්ත්‍ර කීම)
04 නක්ෂත්‍රය(ඉර හඳ තරු ග්‍රහයන් මූලික කරගෙන අනාවැකි කීම )  මහාවග්ගපාලිය (526)

නොකළ යුතු වෙළඳාම් පහ

01 සසත්ථවණිජ්ජා (ආයුධ වෙළෙඳාම)
02 ත්තවණිජ්ජා (වහල් වෙළඳාම)
03 මංසවණිජ්ජා (මස් වෙළඳාම)
04 මජ්ජවණිජ්ජා (මත්පැන් වෙළඳාම)
05 විසවණිජ්ජා (විෂ වෙළඳාම)

නොවැළඳිය යුතු මාංශ වර්ග 10

01 මිනී මස්
02 අලි මස්
03 අශ්ව මස්
04 බලූ මස්
05 සර්ප මස්

06 සිංහ මස්
07 ව්‍යාඝ්‍ර මස්
08 දිවි මස්
09 වලස් මස්
10 කරබානා වලස් මස්

Dhamma Deepa