+ පලවෙනි බුද්ධ වචනය  – ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා

අවසාන බුද්ධ වචනය  –  හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සඞ්ඛාරා. අප්පමාදෙන සම්පාදෙථ

මහණෙනි, මම දැන් තොපට (අවසාන වශයෙන්) කථා කරමි. සකල සංස්කාරයෝ ම නැසෙන ස්වභාවය ඇත්තෝ ය. තෙපි පමා නො වී සියල්ල සිදු කර ගනිව්

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි 

මනාව ධර්මය හැසිරෙන්නා ඒ ධර්මය විසින්ම ආරක්ෂා කෙරෙති