අපේ පුදබිම්

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති. ලලාට ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේලා ද සේරුවාවි මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිති. දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර‍ය හා එය පුරා ධාතුන් වහන්සේලා ද මේ දිවයිනට ගෙනෙන ලදහ. ඒ ධාතූන් වහන්සේලා මේ දිවයිනේ නොයෙක් දිශාවල දාගැබ් ආදියෙහි වැඩ සිටිති. පාත්‍ර‍ ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥයන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක් අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයෙහි පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මැණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍යය කරවන ලදි. නාගදීපයේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිණිපලඟක් කල්‍යාණි චෛත්‍යයේ පිහිටා තිබේ. එහි ම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක් ද ඇති බව කියති. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන ද සොළොසෙකි.

A

+  අඔන්ඔලුව රජමහා විහාරය ආදගල ඇහැලියගොඩ

036-2258772

+  අභයගිරි පුර‍ාණ රජමහා විහාරය හීනුක්වැව මහව

No

+  අභයගිරි විහාරය, පැරණි නගරය,අනුරාධපුරය.

025-2235898

+  අලකොළගොබ පුරාණ විහාරය 17 කණුව බලගොල්ල මීගහකිවුල

071-8383580

+  අලකොළහැල පුරාණ විහාරය අලකොලහැල පල්ලේපොල

071-8204254

+  අළුලෙන රජමහා විහාරය ෆ්රස්ටිල්වත්ත මොලගොඩ

035-4914585

+  අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය අස්ගිරිය මහනුවර

081-2223231

+  අස්ගිරි මහා විහාරය අස්ගිරිය මහනුවර

081-2222568

+  අග්‍රබෝධි රජමහා විහාරය වල්ලිවල වැලිගම

077-7596031

+  අමුනේවල රජමහා විහාරය බුලුගොහුතැන්න අකුරණ

077-6936630

+  අමරවිලභාතිකාභය තුඹරුප් රජමහ විහාරය කපිරිග්ගම කල්ලංචිය අනුරාධපුරය.

077-8122134

+  අනුරාගල රජමහා විහාරය වියලේවෙල ජම්බුගහපිටිය

081-2493145

+  අරම රජමහා විහාරය අරම අරණායක

035-3357464

+  අරලියගොල්ල රජමහා විහාරය පේරමඩුව අග්බෝපුර

071-8943081

+  අරහත්ත මලියදේව රජමහා විහාරය පුහුරිය පොල්ගහවෙල

077-7484844

+  අරත්තන රජමහා විහාරය මැදපිටිතැන්න හඟුරන්කෙත

081-2369331

+  අරමොනපොළ රන්කොත් රජමහා විහාරය ගනේගම පැල්මඩුල්ල

045-2275964

+  අංගංගල රජමහා විහාරය පුත්තලම් පාර කුරුණෑගල

037-2222465-077-2624774

+  අංකුඹුර රජමහා විහාරය අංකුඹුර

066-2240217

+  අංජලිගම සමාධි රජමහා විහාරය අංජලිගම නුගයාය වැල්ලවාය

055-5613620-077-9407533

+  අංජලි පබ්බත පුරාණ විහාරය දෙබරවැව පන්නගමුව විරවිල

No

+  අග්බෝ රජමහා ව්හාරය 85 පෙදෙස කන්තලේ

071-8373200

+  අත්තනගල්ල රජමහා විහාරය පහල පන්සල අත්තනගල්ල නිට්ටඹුව

033-2280192-077-5405747

+  අවුකන රජමහා විහාරය අවුකන කැකිරාව හරහා

077-8223359

+  අඹරැළි රජමහා විහාරය හිඟුරුවැව ආඬියාගල

 025-3257713 –  071-7105013

+  අතුරුගිරි රජමහා විහාරය කුඩාහරස්ගල මහඔය

 025-3257713 –  071-7105013

+  අගාරඋඩ රජමහා විහාරය දෙමටව මොරගනේ

076-9726930

+  ආසිරි කන්ද පුරාණ රජමහා විහාරය අසිරිමලේ පුල්මුඩේ

 071-8562700

+  ආදාගල රජමහා විහාරය දඹුල්ල පාර කුරුණෑගල

037-3899747

+  ආඩිගල රජමහා විහාරය යාය 06 අංගමුව රාජාංගනය.

025-3254555 – 071-4478313

+  ආලෝක රජමහා විහාරය නෙලුවේගෙදර බෝගමුල්ල

071-8019987

+  ආලෝක රජමහා විහාරය එක්ගල්ඔය මඩාන දමන

 077-4387786

+  ආනන්දාරාම රජමහා විහාරය වෙහෙරගල පැරකුම්පුර කහටගස්දිගිලිය.

071-2387831

+  ඇඹල රජමහා විහාරය වටපුළුව මහනුවර

081-2211083

+  ඇඹිල්ල රජමහා විහාරය හුලංගමුව පාර මාතලේ

No

+  ඇඹුල්ගිරි රජමහා විහාරය කිරිමැටියාව අඹන්පොල

037-5665426

+  ඇඹුල්ගම රජමහ‍ා විහාරය ඇඹුල්ගම හංවැල්ල

011-2415840

+  ඇත්කඳ රජමහා විහාරය නුවර පාර,කුරුණෑගල

037-2222105

+  ඇත්නැගිකන්ද රජමහා විහාරය හස්තිරාජපුර පුල්මුඩේ

071-8562700

+  ඇතුබැඳි කදුරුකෝට්ටේ රජමහා විහාරය කදුරු කෝට්ටේ මහකුඹුක්කඩවල

077-1441093

+  ඇතිනිවැටුණුගල රජමහා විහාරය උ සියඹලන්ගමුව ගල්ගමුව

077-6004934

+  ශ්‍රී අම්බරුක්ඛාරාම පුරාණ රජමහා විහාරය උඩහේනේගම කොටවෙහෙර

 077–6548063

ශ්‍රි අශෝකාරාම පුරාණ රජමහා විහාරය දිගන්හල්මිල්ලෑව කහටගස්දිගිලිය.

025-3893823 – 072-8213952

ශ්‍රි අග්‍රබෝධී විහාරය දිවුල්වැව ව්‍යාපාරය පැරකුම්පුර කහටගස්දිගිලිය.

071-1446659 – 077-0480356

+  ශ්‍රි අග්‍රබෝධි රජමහා විහාරය පහල කුසුම් පොකුණ දිවුලංකඩවල

027-3278126

ශ්‍රි අග්‍රබෝධි විහාරය ගිරිතලේ ජනපදය ගිරිතලේ

027-2246995

ශ්‍රී අරහන්ත මලියදේව විහාරය වට්ටාරම ඉඹුල්ගස්දෙණිය

035-2242283

ශ්‍රී ආදාගල රජමහා විහාරය තිරප්පනේ ගෝමරන්කඩවල

071-8378636

ශ්‍රි අංගම්මන රජමහා විහාරය අංගම්මන රත්නපුර

 045-2223089

ශ්‍රී ආරියාකර රජමහා විහාරය තොට්ටම මහානාගපුර

063-3636157-077-9096459

ඓතිහාසික මංගණ රජමහ විහාරය මුගුණුවටවන හලාවත

032-2052450

+  ‍ඓතිහාසික බරතනාග ලෙන ආරණ්‍ය සේනාසනය මිල්ලගල තන්තිරිමලය.

071-4915381

+  ‍ඓතිහාසික මුරුංගන් රාජමහා විහාරය කට්කිඩන්දකුලම් මුරුංගන්ම න්නාරම

023-2050400-070-1777770

+  ‍ඓතිහාසික නාගොල්ල පුරාණ රජමහා විහාරය පොල්පිතිගම

037-2273070

+  ‍ඓතිහාසික ගලපාත පුරාණ රජමහා විහාරය ගලපාත බෙන්තොට

077-5300204

+  ඓතිහාසික හේනකඩුව රජමහා විහාරය හේනකඩුව තංගල්ල

047-2242683

+  ඓතිහාසික වෙහෙරගල රජමහ විහාරය ඉහළහල්මිල්ලෑ අධිරාණිගම එප්පාවල

071-0125646

+  ඓතිහාසික මහියංගන රජමහා විහාරය පූජානගරය මහියංගනය

070-2750188

+  ඓතිහාසික මාලිගාතැන්න රජමහා විහාරය බුත්පිටිය ගම්පහ

033-2277667

+  ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරය 4 ඇළ නුගගොල්ල මාතලේ

071-4459323

+  ඓතිහාසික සිළුමිණ සෑ විහාරස්ථානය සිළුමිණිසෑය පිඹුරත්තෑව අරලගංවිල

072-6548312

+  ඓතිහාසික පිළීකුත්තුව රජමහා විහාරය පිළිකුත්තුව බුත්පිටිය

033-2228078

+  ඓතිහාසික හිගුරේබඩ රාජ පූජිත විහාරය පොල්ලේ බැද්ද මහඔය

063-5611664

+  ඓතිහාසික හෙනානේගල රජමහා විහාරය ආරණ්‍ මාදුරුඔය පාර හෙනානේගල මහඔය

071-8492070

+  ඓතිහාසික මඟුල් මහා විහාරය පන්සල්ගොඩ ලාහුගල

071-8400709

+  ඓතිහාසික ගල්වැව පුරාණ රාජමහා විහාරය ගල්වැව මහාආර අම්බලන්තොට

071-8020490

+  ඓතිහාසික පුරාණ නාගහවැව රජමහා විහාරය ඇල්ලේගොඩ මහඔය

077-2680446

+  ඓතිහාසික ගිරිහඩු රජමහා විහාරය තවාළුවිල අම්බලන්තොට

047-2223237

+  ඵෛතිහාසික කුරුන්දි රජමහ විහාරය තන්නිමුරුක්කු ආරුමුත්තුකුලම්

 071-4966080

+  ඓතිහාසික හුම්බුළුව රජමහා විහාරය හුම්බුළු අලව්ව

071-3465406

+  ඓතිහාසික පුරාණ රජමහා විහාරය පදියදොර පදියතලාව

071-4361124

+  ඓතිහාසික කුමිභකරණගල රජමහ විහාරය කිරිඉබ්බන්වැව වම වැලිඔය

071-5129998-071-4227079

B

+  බණඩාරඋල්පත රජමහා විහාරය බංඩාරඋල්පත කලවැදිඋල්පත කැබිතිගොල්ලෑව

025-3896192

+  බඩගමුව රජමහා විහාරය බඩගමුව තෝරයාය කුරුණෑගල

037-2235541-071-11564390

+  බමුණුගම රජමහා විහාරය බමුණුගම හොරපාවිට කඹුරුපිටිය

071-4486663

+  බඳගිරිය පුරාණ රාජමහා විහාරය බඳගිරිය වැලිගත්ත හම්බන්තොට

072-6415893

+  බඹරගල පුරාණ රජමහා විහාරය වඩුවාව යටිගල්ඔළුව

071-8602502

+  බඹරගල රජමහා විහාරය වැවේගම දිගන රජවැල්ල

081-2374332

+  බයව රජමහා විහාරය බයව අවුලේගම

077-8517779

+  බම්බාව රජමහා විහාරය මාතලේ පාර බම්බාව

066-2289295

+  බුද්දම රජමහා විහාරය බුද්දම මොණරාගල

077-5227933

+  බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය නාගදීපය නයිනාතිවු

021-3213356-071-2809710

+  බුද්ධංගල රජමහා විහාරය බුද්ධංගල පදවි පරාක්‍රමපුර

077-6150777

+  බුදුරුවකන්ද රජමහා විහාරය බුදුරුවකන්ද ගල්ගමුව

037-2253283

+  බුදුරුවයාය රජමහා විහරය බුදුරුවයාය බකමූණ

072-8614362

+  බුදුරුවගල පුරාණ රජමහ විහාරය බුදුරුවගල වැල්ලවාය

055-3567593-071-8426573

+  බුදුගල රජමහා විහාරය බුදුගල රොටුඹ

071-0161797

+  බුදුගල රජමහා විහාරය බුදුගල කල්තොට බලංගොඩ

071-8062406

+  බුදුගල්ලේන පුරාණ රජමහා විහාරය කෙම්පිටි කන්ද පත්තම්පිටිය

076-6233196

+  බුදුගේකන්ද රජමහා විහාරය ඉහලකාගම මරදන්කඩවල

071-1116383

+  බුදුමුත්තාව රජමහා විහාරය බුදුමුත්තාව නිකවැරටිය

037-2260621

+  බුල්නෑව ටැම්පිට පුරාණ රජමහා විහාරය බුල්නෑව මොරගොල්ලෑගම

077-5478673

+  බුජස්ලෙන රජමහා විහාරය ගනේගොඩ වෑඋඩ

037-2299418-071-8301046

+  බුළුලෙනගල පුරාණ රජමහා විහාරය යටිමහන මාකෙහෙල්වල

035-2241215-072-7456275

+  බුළුගහතැන්න සිසිල්පැන්වල රජමහා විහාරය දස්කර මුරුතගහමුල

081-2315026

+  බුළුගහතැන්න සිසිල්පැන්වල රජමහා විහාරය දස්කර මුරුතගහමුල

081-2315026

+  බිබිලමුල්ල පුරාණ රජමහා විහාරය බිබිලමුල්ල නන්නපුරාව බිබිල

071-8445016-0775082700

+  බිම් පොකුණ රජමහා විහාරය දෙමටෑව ගල්ගමුව

071-8884402

+  බීරිගංඇල්ල රජමහා විහාරය කෑල්ලගම කොළොන්න

077-9826511

+  බිසෝවෙල රජමහා විහාරය ගලිගමුව නගරය

035-2284388

+  බ්‍රහ්මවර්ධනාපාය රජමහා විහාරය කප්පාගොඩ මාවනැල්ල

035-2246896

+  බෙලිගල රජමහා විහාරය පල්ලෙකන්ද බලංගොඩ

045-3454358

+  බෙල්ලන්විල රජමහා විහාරය බෙල්ලන්විල බොරලැස්ගමුව

011-2738361

+  බොල්ලෑගම රජමහ විහාරය මහඔය

063-2244012

+  බොරළුකන්ද රජමහා විහාරය 06 කනුව ඉලුප්පුකුලම නිලාවලි

026-3266151-017-3145070

+  බෝවල රජමහා විහාරය රකම්පනේ පල්ලේබෝවල හගුරන්කෙත

081-4927728-07-26094405

+  බෝමළු රජමහා විහාරය පහළ නාකළගමුව කොහිලේගෙදර

037-2238166

+  බෝ මළුව පන්සල පැරණි නගරය අනුරාධපුරය

025-2222367

+  බෝධිමළු පුරාණ විහාරය මීගහපිටිය දඹගල්ල

055-5611637

+  බෝධීමළුව රජමහා විහාරය බෝධීමළුව බෙන්තො‍ට

034-2270486

+  බෝධිමළුව පුරාණ රජමහා විහාරය කිංචිගුෙණ් මැදමුලන වීරකැටිය

047-3629283

+  බෝධි සමිප භීමතිත්ත රජමහා විහාරය උඩකොටුව බෙන්තොට

034-2275314

+  ශ්‍රී බුදුරැස් විහාරය රලපනාව කිරිගල්වැව මැදවච්චිය

077-9977848

+  ශ්‍රී බිම්බාරාම රජමහා විහාරය පඩිකෙටුවැව මයිලගස්වැව

025-7223385

+  ශ්‍රී බෝධිවංශාරාම රජමහා විහාරය යටත්තාවල යක්විල

037-3986529

+  ශ්‍රී බෝධිධෘමාරාමය කෝන්ගහගෙදර කුලියාපිටිය

037-2283054

+  ශ්‍රී බෝධිගුප්ත පිරිවෙන් විහාරය දෙණගමුව පොල්ගහවෙල

037-2243093

+  ශ්‍රී භාතිය රජමහා විහාරය අමුණුකොලේ නොච්චියාගම

071-5559323

C

+  චාමරගල රජමහා විහාරය පහලගම බලලුවැව පලාගල

025-5617110-072-5422269

+  චේතියගිරි රජමහ විහාරය බොරළුහින්න පුරාණ විහාරය බොරළුහින්න රඹෑව

045-3460426

+  චේතියගිරි පුරාණ රජමහා විහාරය කිනිහිරියාකන්ද කුච්චවේලි

026-3260729

+  චේතියගිරි පුරාණ රජමහා විහාරය බටඅත හුංගම

071-8359547

+  චේතියගිරිය පුරාණ රජමහා විහාරය 22 ජයන්තිපුර පොලොන්නරුව

027-2052858

D

+  දනකිරිගල රජමහා විහාරය පාටිටගම ගල්අතර

035-2246279

+  දක්ෂිණ රාජමහා විහාරය හෙල්ලල මිද්දෙණිය

077-4837186

+  දලුක්ගොල්ල රජමහා විහාරය දලුක්ගොල්ල රජමහා විහාරය අම්පිටිය

035-2241694

+  දන්තපාය රජමහා විහාරය අම්බුළුගල

035-2241694

+  දන්තුරේ පුරාණ රජමහා විහාරය දන්තුරේ

081-5680462

+  දඹුළු රජමහා විහාරය උඩගලදෙණිය රඹුක්කන

035-2265500

+  දැදිගම රජමහා විහාරය දැදිගම නෙළුන්දෙණිය

035-2282178

+  දංකුඹුර ඵෙතිහාසික ගල්ලෙන් රජමහාවිහාරය අරළුපිටිය දංකුඹුර ඇකිරියන්කුඹුර

077-6159436-0718368208

+  ධාතුසේන රජමහා විහාරය උස්ගල විජිතපුර

025-5676491-0717615260

+  ධාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාමරජමහා විහාරය කලල්පිටිය පස්යාල

071-6037428-0774179129

+  ධාතුසේන පුරාණ රජමහා විහාරය සියඹලන්ගමුව මහව

071-4610582

+  ධනංජය රජමහා විහාරය කන්දේගම දම්මින්න පොලොන්නරුව

027-3272215-0767725250

+  දුටුවැව රජමහා විහාරය දුටුවැව කැබිතිගොල්ලෑව

077-6260796-0716199948

+  දුටුගැමුණු රජමහා විහාරය සාලියපුර බෙරලිහෙල තිස්සමහාරාමය

071-8402582

+  දුටුගැමුණු රජමහා විහාරය සන්දරවල බද්දේගම

091-2292231-0718027018

+  දුනුවිල රජමහා විහාරය දුනුවිල අකුරණ

081-2493255

+  ශ්‍රී දන්තධාතු රජමහා විහාරය ඇටඹගස්කඩ වවුනියාව

024-3241373

+  ශ්‍රී දළදා විහාරය මඩුකන්ද වවුනියාව

077-3774267

+  ශ්‍රී දළදාගමන් රාජමහා විහාරය කෙවුල්ගම හුන්නස්ගිරිය

071-8267757

+  ශ්‍රී දළදා රජ මහා කිඩාගලේගම මැදවච්චිය

077-0417348

+  ශ්‍රී දන්තපා රජමහා විහාරය හීනුග්ගල බලල්ල

037-3372008

+  ශ්‍රි දක්ෂීණාරාම රජමහා විහාරය ඉක්කපල්ලම ගෝණගමුව තිස්සමහාරාමය

047-3481796-0718231749

+  ශ්‍රී දක්ෂිණාරාම විහාරය පහළ කලංකුට්ටිය කලංකුට්ටිය

071-7272909

+  ශ්‍රි දුටුගැමුණු රජමහා විහාරය හල්මිල්ලගල නොච්චියාගම

025-5612067-0723677299

+  ශ්‍රි දුටුගැමුණු රඡ මහා විහාරය නිකවැව සෝලේවැව

071-1100111

+  ශ්‍රී දිඹුල්ගිරි රජමහා විහාරය බලල්ල බලල්ල

037-3617789

ශ්‍රී දිඹුලාගල පුරාණ රජමහා විහාරය දිවුල්ගනේ ඇහැටුවැව

077-4274871

+  ශ්‍රී දෙල්ගමුව රජමහා විහාරය දෙල්ගමුව කුරුවිට

045-2262005

+  ශ්‍රි දෙවොල් රජමහා විහාරය නාම්බාකඩ පරංගියාවාඩිය හොරොව්පතාන

071-6881994

+  ශ්‍රී දෙනගමු රජමහා විහාරය ඉද්දමල්ගොඩ ගැටහැත්ත

036-2257381

+  ශ්‍රී දෙල්ගමුව රජමහා විහාරය දෙල්ගමුව කුරුවිට

045-2262005

+  ශ්‍රී දේවගිරි රජමහා පුරාණ විහාරය ගලපිටගල ගනේවල්පොල පලුගස්වැව

071-6007915-0771722911

+  ශ්‍රි දේවගිරි රජමහා විහාරය දියවින්න හදගිරිය බලංගොඩ

077-3979155

+  ශ්‍රී දේවගිරිය රජමහා විහාරය දේවගිරිය ගල්ගමුව

071-6489471

+  ශ්‍රි දේවගිරි රජමහා විහාරය අඹේපුස්ස වරකාපොල

035-2267806

+  ශ්‍රි දේවතිස්ස රජමහා විහාරය මහඇලගමුව කැකිරාව

072-6219002-0718613004

+  ශ්‍රී දේවතිස්ස රජමහා විහාරය පුලියන්කඩවල කහටගස් දිගිලිය

072-5325810

+  ශ්‍රි ධම්මදින්න රජමහා විහාරය කහදාගල කහඳාව රන්න

071-2496721

+  ශ්‍රී දේවරාජාරාම ඉහල බාරුබේ නිකදළුපොත

072-6103280

+  දිපදුත්තාරාම තායි රාජමහාවිහාරය අංක159 කොටහේනවීදිය කොටහේන කොළඹ13

011-2471443

+  දිවුල්වැව රජමහා විහාරය නුවර පාර 6 කණුව විලාන්කුලම චීනවරාය

026-2233221

+  දිවුරුම්ගල රජමහා විහාරය ස්වර්ණ ජයන්ති පුර මහදිවුල්වැව

026-3260850

+  දිව්රුම්පොල රජමහා විහාරය නුගතලාව වැලිමඩ

057-2245266-723369796

+  දිවුල්පිටිය රජමහා විහාරය ලස්සනගම පදවි ශ්‍රී තිස්සපුර

072-6167212

+  දීඝවාපි රජමහා විහාරය අංක 01 දීඝවාපිය අම්පාර

063-3632531

+  දීඝවාලුකාරාම රජ මහා විහාරය බතීගම දික්වැල්ල

041-2255338-0714812140

+  දීඝවාපිය පරිවාර චෛත්‍යය රජමහා විහාරය දීඝවාපිය අම්පාර

077-3522134

+  දිඝවාපි රජමහා විහාරය දිඝවාපිය අම්පාර

025-3896192

+  දියකෙලිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරය දොඩම්වල මුරුතලාව

071-4927221

+  දිවියාගල පුරාණ රජමහා විහාරය මොරගහපල්ලම අම්පාර

072-4642949

+  දෙගල්දොරුව රජමහාවිහාරය දෙගල්දොරුව

071-8003209

+  දෙඹරලාව රජමහ විහාරය දෙඹරලාව පූජාපිටිය

081-2493729-0750219993

+  දෙව්රජ රම්රද විහාරය රණව ගල්කිරියාගම

077-6260796-0716199948

+  දෙල්දෙණියේ රජමහා විහාරය දෙල්දෙණිය මැණික්දිවෙල

081-2575208-0718441990

+  දෙමටමල් රජමහා විහාරය ඔක්කම්පිටිය

055-2272447-0552272492

+  දෙමටමල් පුරාණ රජමහා විහාරය අඩම්පනේ නොච්චියාගම

077-1480092

+  දෙහිප්පාව රජමහා විහාරය දෙහිප්පාව දඹුලු හල්මිල්ලවැව කැකිරාව

025-5747106-0727448205

+  දොඩන්ගල්ලෙන රජමහා විහාරස්ථානය මස්සැන්න බලංගොඩ

077-2240300

+  දොරමඩලාව රජමහා විහාරය දොරමඩලාව මිහින්තලේ

025-3259095

+  දෙවනගල රජමහා විහාරය රුවන්දෙනිය දෙවනගල

071-0731272

+  දේවගිරි රජමහා විහාරය බිංගිරිය බිංගිරිය

032-2246380

+  දේවගිරි රජමහා විහාරය දේවගිරිය විල්ගමුව

071-3646454-0768396688

+  දේවගල පුරාණ රජ මහාවිහාරය දේවගල දිඹුලාගල

027-5629100-0715505846

+  දේවගිරි පුරාණ රජමහා විහාරය දහයියාගල කොටවෙහෙරමංකඩ තණමල්විල

071-5930459

+  දේවගල පුරාණ රජ මහාවිහාරය දේවගල දිඹුලාගල

027-5629100-0715505846

+  දෝව රජමහා විහාරය දෝව බණ්ඩාරවෙල

057-2228630

E

+  එරබද්ද රජමහා විහාරය එරබද්ද කොටදෙනියාව

033-2272669

+  එරුණුක්කුලිය රජමහා විහාරය මොරගහවැව නවගත්තේගම

071-0795754

+  එළමල්දෙනිය රජමහා විහාරය එළමල්දෙනිය පිටබැද්දර

041-3415611

F

G

+  ගලඋඩ භාවන‍ා මධ්‍යස්ථානය කණුගහවැව සංගිලිකනදරාව මැදවච්චිය

025-5613183-0776192002

+  ගඩලාදෙණිය රජමහා විහාරය ගඩලාදෙණිය පිළිමතලාව

081-2575367

+  ගවරතිස්සාරාම රජමහා විහාරය ගවරගනේ අඹන්පොල

037-3377751-0727699203

+  ගලන්කුට්ටිවල පුරාණ රජමහා විහාරය බැරගම පාර අම්බලන්තොට

071-8302217

+  ගණයාහින්න පුරාණ රජමහා විහාරය දිවුලාගල මඩහපොල

076-6242522

+  ගංඟා තිලක රාජමහා විහාරය දොඩම්ගොල්ල බිබිල

055-3550946

+  ගංගා ශ්‍රී රජමහා විහාරය වම් ඉවුර ඇල්ලගල තිස්සමහාරාමය

071-7068057

+  ගංගාරාම රජමහා විහාරය ලේවැල්ල මහනුවර

081-2240602

+  ගංගාරාම රාජමහා විහාරය උඩුවිල ගෝණගමුව තිස්සමහාරාමය

071-4470260

+  ගල්විල පුරාණ රාජමහා විහාරය පහළ බැරගම අම්බලන්තොට

047-3486289

+  ගල්ඇන්ද පුරාණ රජමහා විහාරය දෙහිගහලන්ද අම්බලන්තොට

047-2223730

+  ගල්ඇටුඹ රජමහා විහාරය ගල්ඇටුඹ ද‍ෙයියන්දර

041-2268249-0715512197

+  ගල්ගොඩකන්ද මිණිකකිරුළ පූරාණ රජ මහා විහාරය දංකැටිය තංගල්ල

071-8672244

+  ගල්හීන්න රජමහා විහාරය බෝගස්වැව මකුලෑව ගල්ගමුව

077-9812232

+  ගල්ගනේ රජමහා විහාරය අලුත්නුවර මාවනැල්ල

072-4575454

+  ගල්ලෙන් රජමහා විහාරය මරදන්කඩවල

071-6691391

+  ගල්ලෙන් රජමහා විහාරය ඉහළ නාකළගමුව කොහිලේගෙදර

037-2055288-0771925990

+  ගල්ලෙන් රජමහා විහාරය හරස්ගල කැකිරිහේන මහඔය

063-3630801

+  ගල්ලෙනගොඩ රජමහා විහාරය මාරගල හිරමඩගම කහවත්ත

0452273425

+  ගල්ලෙන් මහා විහාරය ඉහල ගලගම බෙලිහුල්ඔය

077-6444572

+  ගල්ලෙන රජමහා විහාරය වරකාගොඩ නෑබඩ

034-2242011

+  ගල්ලනමුල්ල රජමහ විහාරය හපුගොඩ අඹතැන්න

081-2304591

+  ගල්ලැන්ගොල්ල පොත්ගුල් රජමහා විහාරය ගල්ලැන්ගොල්ල උරුලෑවත්ත වට්ටප්පල

081-2573349

+  ගල්කණු ගොඩැල්ලේ පුරාණ රජමහා විහාරය පැළැද

034-3224589

+  ගල්කන්ද පුරාණ රජමහා විහාරය හෙම්පිටිගම මලගනේ

037-5732655

+  ගල්කන්ද රජමහා විහාරය තේනගම විතාරන්දෙනි තංගල්ල

071-4848265

+  ගල්ගිරිකන්ද ශ්‍රී භාතිකතිස්ස රජමහා විහාරය ගල්කිරිකන්ද පූනෑව

071-5698125

+  ගල්කුලම පුරාණ රජමහා විහාරය ගල්කුලම තම්මැන්නාවැටිය නවගත්තේගම

071-8414308

+  ගල්කුලිය පුරාණ ලිහිනිගිරි රජ මහා විහාරය ගල්කුලිය ආඬිගම

071-6980103

+  ගල්කරුපැලැස්ස රජමහා විහාරය මහපිටිය නවගත්තේගම

071-1589935

+  ගල්කෙම පුරාණ රජමහා විහාරය තාරපේරිය පට්ටියවෙල නිහිළුව බෙලිඅත්ත

047-2282914

+  ගල්මඩුව රජමහා විහාරය නත්තරම්පොත

081-2425045

+  ගල්පිහිල්ල රජමහා විහාරය හුරිකඩුව මැණික්හින්න

081-2374480-0726482854

+  ගල්ගාන රජමහ විහාරය ගෝණිගොඩ අත්තරගම මැදවල

081-2490452

+  ගල්ගාන රජමහා විහාරය අරඹේකඩේ කුඹුරේගම

071-8501324

+  ගන්නෝරුව රජමහා විහාර‍ය ගන්නෝරුව පේරාදෙණිය

081-2388198

+  ගනේවත්ත පුරාණ රජමහා විහාරය ඉහළ බෝමිරිය කඩුවෙල

011-2561334

+  ගනේකන්ද රජමහා විහාරය හැලමඩ

077-7734709-0372051010

+  ගනේගොඩ රජමහා විහාරය අලවතුර බුලත්කොහුපිටිය

No

+  ගනේකන්ද මණ්ඩලාරාම රජමහා විහාරය ගනේකන්ද මොරගොල්ලාගම

071-840743

+  ගනේකන්ද රජමහා විහාරය ගනේකන්ද කන්නත්තොට

036-2266501

+  ගනේගම රජමහා විහාරය ගනේගම අඹන්පොල

037-3376768

+  ගනේ පුරාණ රජමහා විහාරය රොලව අඹන්පොල

071-5536553

+  ගනේඋඩ පුරාණ රජමහා විහාරය සිරි ගුණරතන මාවත වරකාගොඩ නෑබඩ

 034-2242535

+  ගනේඋල්පත රජමහ විහාරය කොළොන්වින්න මොණරාගල

077-3886078

+  ගනේගොඩ මාලිගා රජමහා විහාරය ගනේගොඩ හල්මිල්ලවැව

032-3320006

+  ගණේමළුව රජමහා විහාරය ශ්‍රී පේමරතන මාවත මැණික්දිවෙල

081-2575405

+  ගණේගොඩ රජමහා විහාරය මොරවක

041-3012232-0718407608

+  ගණේගොඩැල්ල පුරාණ රාජමහා විහාරය කිතුල්ගොඩ අගලවත්ත

034-2244354

+  ගිරිලෙන් පුරාණ විහාරය මීමල්වැව කල්ලංචිය රඹෑව

076-9310262

+  ශ්‍රී ගල්ළිඳකන්ද මණ්ඩලාරාම රජ මහා විහාරය හුණුගල්ලෑව ඇහැටුවැව

077-3933849-0786831615

+  ශ්‍රි ගංගාතිලක රජමහා විහාරය මෙගොඩකළුගමුව පේරාදෙණිය

081-2415189

+  ශ්‍රි ගංගාතිලක රජමහා විහාරය කළගෙඩිආර ඇඹිලිපිටිය

072-4221718

+  ශ්‍රී ගංගාතිලක රජමහා විහාරය 36 කණුව කුරුදාන ඌව කුඩාඔය වැල්ලවාය

072-9439776-0717176917

+  ශ්‍රි ගුණදාහ රජමහා විහාරය ගුණදහ ගලගෙදර

081-2460164

+  ශ්‍රී ගුරුකන්ද රජ මහ විහාරය නයාරු මුලතිව්

071-0808105

+  ශ්‍රි ගාමිණි රජමහා විහාරය රන්පත්විල කහටගස්දිගිලිය

077-5341964

+  ශ්‍රී ගාමිණී රජමහා විහාරය තම්මන්නෑව කැබිතිගොල්ලෑව

070-2961936

+  ශ්‍රී ගැමුණු චෛත්‍යාරාමය අලුත්පුංචිකුලම තිරප්පනේ

072-7779730

+  ශ්‍රි ගෝනගිරි රජමහා විහාරය මහමැස්සලාව කහටගස්දිගිලිය

025-2247220-0718195859

+  ගුරුගොඩ පුරාණ රජමහා විහාරය හාතිගමුව පොල්පිතිගම

077-4181736

+  ගැරඩිගල රජමහා විහාරය දමුණුමුල්ල ගලේවෙල

No

+  ගැරැක්මැඩිල්ල රජමහා විහාරය අරඹේපොල අලවතුගොඩ

081-2301918

+  ගැටබරු රජමහා විහාරය කොටපොල

071-8140610-0412271257

+  ගොඩේගෙදර රජමහා විහාරය ගොඩේගම රිල්පොල

077-4061285

+  ගෝඨාභය රජමහා විහාරය මාලිගාතැන්න මාරුක්වතුර ඉබුල්ගස්දෙනිය

077-6672977

+  ගෝඨාභය රජමහා විහාරය පනලිය පොල්ගහවෙල

037-2243912-0718156132

+  ගෝඨපබ්බත රජමහා විහාරය ගොඩවාය අම්බලන්තොට

047-2223319-0718123305

+  ගෝඨාභය රජමහා විහාරය කුට්ටිගල පදලංගල

071-8386845

+  ගිණිකරාව රජමහා විහාරය ගිණිකරාව වැල්ලව

077-7777676-0372263222

+  ගිරිඅබා රජමහා විහාරය විගමුව රන්න

071-8814037

+  ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය රුක්මලේ නාරම්මල

037-3378908

H

+  හඳගල කන්ද රජමහා විහාරය හඳගල රත්මල්ගහවැව කැබිතිගොල්ලෑව

071-0191406

+  හළඹේ රජමහා විහාරය හළඹේ මොන්නෑකුලම

077-6132217

+  හක්වටුනා වේරගල රජමහා විහාරය හක් වේරගල නාගොල්ලාගම

071-6926202

+  හත්ථිකුච්ඡි රජමහා විහාරය මයිලෑව තඹුත්ත

071-5460111

+  හත්බෝධිය රජමහා විහාරය 68 හත්බෝධිය පාර කලුබෝවිල දෙහිවල

011-2713627

+  හකුරුගල රජමහා විහාරය නිකවලමුල්ල රුවන්වැල්ල

071-1588621

+  හංගමුව පුරාණ විහාරය දොරවේරුව මාඑළිය

037-5615075

+  හැගව ටැම්පිට රජමහා විහාරය හැගව තෝරයාය

071-1478595

+  හුණුවල රජමහා විහාරය හුණුවල තුල්හිරිය

035-5789333

+  හීනුග්ගල රජමහා විහාරය යුනිට් 03 කිඹුල්වානාඔය

077-9869129

+  හිත්තැටිය රජමහා විහාරය හිත්තැටිය මාතර

041-2222212

+  හේරත්හල්මිල්ලැව රජමහා විහාරය හේරත්හල්මිල්ලෑව කැබිතිගොල්ලෑව

077-3539682

+  හොමතාගම රජමහා විහාරය බණ්ඩාරනායක මාවත හොඑතාගම උහුමිය

037-3879488

I

+  ඉසින්බැස්සගල රජමහා විහාරය ඉසින්බැස්සගම මැදවච්චිය

025-2245816 -0714255872

+  ඉළුක්පිටිය පුරාණ විහාරය පැරණිගම හිගුරාණ

063-4920106

+  ඉලුපැන්දෙණිය රජමහා විහාරය කඹුරාදෙණිය හන්දෙස්ස

081-2310041

+  ඉබ්බාගල රජමහා විහාරය කච්චේරිය පාර කුරුණෑගල

037-3765400-0712132653

+  ඉහළ කුඹුක්වැව රජමහා විහාරය ඉහළ කුඹුක්වැව මීගහජඳුර සූරියවැව

047-3471533

+  ඉහලගම පෙතන්මළු රජමහා විහාරය ඉහලගම ගල්ගමුව

037-3372723

+  ඉන්ද්‍රගුප්ත පිරිවෙන් රජමහා විහාරය පහලඅඹතලේ මරදන්කඩවල

072-9305717

+  ඉසිපතනාරාම රාජමහා විහාරය සිරි විජයබා පිරිවෙන පොලොන්නරුව

027-2222078

+  ඉසුරුමුණි රජමහා විහාරය පැරණි නගරය අනුරාධපුරය

025-2222545

+  ඊතල්විද්ද වැව රජමහා විහාරය ඊතල්විද්දවැව කැබිතිගොල්ලෑව

025-3241769

J

+  ජාතික නාමල් උයන විහාරය උල්පතගම ගල්කිරියාගම

025-3253816

+  ජෙට්ඨතිස්ස රජමහා විහාරය දෙටියමුල්ල මණ්ඩපොල

077-7072276

+  ජේතවනාරාම පන්සල පුජා නගරය අනුරාධපුරය

071-4394380

+  ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරය පිහිඹියගොල්ලෑව මැදවච්චිය

025-3253816

+  ශ්‍රි ජයසුන්දර විදර්ශනාරාම පුරාණ රජමහා විහාරය වදුරව වේයන්ගොඩ

071-4745856

+  ශ්‍රී ජයසුන්දරාරාමය ඉගුරුවත්ත පහළ දියදොර

077-2060331

+  ශ්‍රී ජේතවනාරාමය යටිමාදුර උඩමාදුර නිල්දණ්ඩාහින්න

052-3521777-0770858504

+  ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරය වෙහෙරගල පලුගස්වැව

071-1570150

K

+  කලටුවාගම රජමහා විහාරය කලටුවාගම නිකදළුපොත

037-3981377-0783554407

+  කබල්ලෑලෙන පුරාණ රජමහා විහාරය වැල්ලෑගල වාරියපොල

037-2267533

+  කහඹිලියාව රජමහා විහාරය කඑඹිලියාව දියසෙන් පුර

071-2268213

+  කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරය ඇල්ගිරිය තෙලිජ්ජවිල

041-2283379-0718209583

+  කබල්ලෑලෙන පුරාණ රජමහා විහාරය දාගම මාඑළිය

071-2895036

+  කරගස්වැව ශ්‍රී පුෂ්පාරාම පුරාණ රජමහා විහාරය කරගස්වැව මොරගොල්ලාගම

 077-1704341

+  කරයල්කනත්ත රජමහා විහාරය හෙට්ටියාවල කිරින්ද පුහුල්වැල්ල

041-2287082

+  කළල්පිටිය ගල්ලෙන් විහාරය පහළ කළල්පිටිය මහරච්චිමුල්ල

035-5681733

+  කලුවාන රජමහා විහාරය මුල්ලේගම අඹතැන්න

081-2300974

+  කලාඹු රජමහා විහාරය වේරගල රිදිබැඳිඇල්ල

037-578794

+  කළුබුද්ධරක්ඛිත පුරාණ රජමහා විහාරය කිරිවැල්ගොඩ මාරිඅරාව

055-5613245-0725816969

+  කසාගල රජ මහා විහාරය පොතාන කුඹුක්ගැටේ

037-2264334-0716281459

+  කසාගල රාජමහා විහාරය උඩයාල හකුරුවෙල

047-2246329

+  කටාංගල රජමහා විහාරය නෙව්ස්මියර් පහළ බුලත්කොහුපිටිය

036-4900445

+  කටාරංගලරජමහවිහාරය හල්ඔළුව කටුගස්තොට

081-2492744

+  කටුගහගල්ගේ රජමහා විහාරස්ථානය මුතුකෙළියාව බුත්තල

071-8580280

+  කදන්කැටිය පුරාන රජමහා විහාරය කන්දඋඩපංගුව සියඹලාණ්ඩුව මොණරාගල

077-6397973

+  කදාලා වෙහෙර පුරාණ රජමහා විහාරය රිටිගහවත්තබුද්ධම

055-5611792

+  කඳයාය පුරාණ පොත්ගුල් රජමහා විහාරය කඳයාය වඩුවාව යටිගල්ඔළුව

037-5682876

+  කදිරාගල පුරාණ රජමහා විහාරය පියුම්ගල්ල වාරියපොල

037-2267087

+  කදුරුගොඩ රාජමහා විහාරය කදුරුගොඩ 5 කණුව විලඹය සියඹලාණ්ඩුව

No

+  කදිරාගල පුරාණ රජමහා විහාරය පියුම්ගල්ල වාරියපොල

037-2267087

+  කයිකාවල රජමහා විහාරය කයිකාවල මහව

071-4458839

+  කත්නෝරුව රජමහා විහාරය කුඩා කත්නෝරුව මීගලෑව

077-6400287

+  කනංකේ රජමහා විහාරස්ථානය කනංකේ කඩවීදිය

091-2286181-0714181286

+  කන්දේගම පුරාණ රජමහා විහාරය කන්දේගම හුණුපොළ නිකදළුපොත

037-2264316

+  කන්දේ පුරාණ රජමහා විහාරය ඕපනායක

045-2270683

+  කණබිසවාරාම රජමහා විහාරය හදපානාගල වැව අසල පුබුදුවැවගම වැල්ලවාය

077-7571925

+  කණ්ඩුල රජමහා විහාරය කපුහේන්වල මාරකොල්ලිය තංගල්ල

071-8277390

+  කඩදොර රජමහා විහාරය නාපටවෙල, පදියපැලැල්ල

052-2287158-0718325838

+  කඩිගමුව ශ්‍රී නාගවනා රජමහා විහාරය කඩිගමුව පත්තම්පිටිය රඹුක්කන

035-2265826

+  කඩිගාව පුරාණ ගල්ලෙන් විහාරය කඩිගාව නිකවැරටිය

037-5682034

+  කවුඩුගම රජමහා විහාරය කවුඩුගම හෙට්ටිමුල්ල

035-3352761-0778976261

+  කාරියගම රජමහා විහාරය උස්සාපිටිය

035-3353244

+  කාවන්තිස්සපුර රජමහා විහාරය කාවන්තිස්සපුර පදවි ශ්‍රීපුර

071-8388380

+  කාලපබ්බතාරාමය කළුගලතැන්නපුරාණ රජමහාවිහාරය මඩහපොලකන්ද මඩහපොල

070-4922446

+  කුකුළුවා රජමහා විහාරය මහානාගපුර අම්පාර

063-3632139-0779096459

+  කුඩා රංගිරි දඹුලු රජමහා විහාරය සි වලහවිද්දවැව මැදවච්චිය

071-4567531-0724901696

+  කුදරවාලිය රජමහා විහාරය තඹරොඹුව කොටවෙහෙර

072-3922466-0375685921

+  කුඩා දඹුළු රජමහා විහාරය අංගමුගම කෝන්වැව මහව

071-1650741

+  කුඩාගල් විහාරය කුඩාබෙල්ලන්කඩවල තඹුත්තේගම

072-40566440-0774154737

+  කුඩාගල් විහාරය කුඩාබෙල්ලන්කඩවල තඹුත්තේගම

071-8029857-0253893820

+  කැකුණදොළ රාජමහා විහාරය කැකුලන්දල අගලවත්ත

 034-2247494

+  කුරගල පුරාණගල්ලෙන් රජමහාවිහාරය සිරිමුනින්දානන්දමාවත තල්ගස්පිටිය

035-2259467

+  කුරුකොහොගම රජ මහා විහාරය කුරුකොහොගම උඩිස්පත්තුව

072-9222735

+  කුරුඹුරේ රජමහා විහාරය රත්මලේ

041-2259540-0773324541

+  කුටුම්බාවල රජමහා විහාරය යටියල්ලාතොට බුත්තල

055-4902598

+  කුට්ටම්ගල්ලෙන රජමහා විහාරය පිලපිටිය බඹරදෙණිය උඩුනුවර

081-2315026

+  කුඹල්දිවෙල පුරාණ රජමහා විහාරය කුඹල්දිවෙල මොලගොඩ

035-2228968

+  කුඹල්ඔළුව රජමහා විහාරය ගම්හත වෙළම්බඩ

081-2315026

+  කුඹුරුලෙන රජමහා විහාරය වරකාවැහැර රිදීගම

037-2252611-0711108784

+  කුඵගම්මන රජමහ විහාරය කුළුගම්මන කටුගස්තොට

081-2499391

+  කූරගල ශ්‍රීපාද දිවාගුහා රජමහා විහාරය තංජන්තැන්න බලංගොඩ

081-2499391

+  කැකුණදොළ රාජමහා විහාරය කැකුලන්දල අගලවත්ත

034-2247494

+  කැහැලිය පුරාණ රජමහා විහාරය හදපානාගල වෙහෙරයාය වැල්ලවාය

055-3551929-0755728103

+  කිරඹ පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය කිරඹ හත්තැල්ල ඕපනායක

No

+  කිරිවෙහෙර රජමහා විහාරය පැරණි ගම ලාහුගල

071-8400709

+  කිත්සිරිමෙවන් රජමහා විහාරය පොකුණුවිට හොරණ

075-5504830

+  කිත්සිරිමෙවන් රජමහා ව්හාරය කැළණිමුල්ල මුල්ලරෙියාව නව නගරය

No

+  කිතුල්වත්ත රජමහා විහාරය ඕවිලිකන්ද මාතලේ

071-2267240

+  කිරඹ පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය කිරඹ හත්තැල්ල ඕපනා

No

+  කීර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරය පල්ලේ පිටවල උඩුවාහින්න

081-3802256

+  කීර්ති ශ්‍රි රාජසිංහ රජමහා විහාරය ශ්‍රී පලාබද්දල රත්නපුර

045-3459692

+  කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය ඇත්තලවත්ත අටකලන්පන්න

045-2273024

+  කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය ඉද්දමල්පාන අටාල

034-2260159

+  කීර්ති ශ්‍රී රජමහා විහාරය අලුත්නුවර මාවනැල්ල

035-2240219-0718460307

+  කිර්ති ශ්‍රි රාජසිංහ රජමහා විහාරය දියසුන්නත රඹුක්කන

035-2265147

+  කිර්ති ශ්‍රී තෙජෝවරාරාම රජමහා විහාරස්ථානය පල්ලාවෙල රදාවෙල

041-2268013-0714438778

+  කිංකිණි රජමහ විහාරය වත්ත වැල්ලවාය

055-2274742-0718034536

+  කිඹුලාවෙල පුරාණ රජමහා විහාරය ගලබැද්ද මොණරාගල

077-1597713-0718328806

+  කිඹුලාගල රජමහා විහාරය නන්දිමිත්‍රගම මහකච්චාකොඩිය වවුනියාව

071-8611761

+  කෙ‍ාට‍වෙහෙර රජමහා විහාරය පොතුවිල් පාර පන්සල්ගොඩ ලාහුගල

071-2465914

+  කොටවෙහෙර රජමහා විහාරය ගල්ලෑල්ල කැකිරිගොඩ දෙවනගල

035-2240120

+  කොටවෙහෙර රජමහා විහාරය කොටවෙහෙර කොටවෙහෙර

037-3970644

+  කොටකඩුව දේවගිරි රජමහා විහාරය කොටකඩුව කිරල බොක්ක කළුගමුව

071-2288123

+  කොටසර පියංගල රජමහා විහාරය මල්ලැහැව දියකොබල බිබිල

055-3053569

+  කොටසර ශ්‍රී පියංගලු රජමහා විහාරය කොටාගල මඩාටුගම

025-2264224-0712121721

+  කොටමුදුන්ගල රජමහා විහාරය මොලගොඩ හරංකහව

081-2461702

+  කොටකේදෙණිය රජමහා විහාරය කොටකේදෙණිය ගෙලිඔය

081-2310219

+  කොටබෝගොඩ රජමහා විහාරය කොටබෝගොඩ කඩුගන්නාව

081-2571246

+  කොට්ටිඹුල්වල රජමහා විහාරය කොට්ටිඹුල්වල වැලිගෙපොල

045-3451034

+  කොටිකාගොඩ රජමහා විහාරය වල්ගම මාතර

041-2222121-0777687980

+  කොටියාගොඩ පුරාණ රජමහා විහාරය කොටියාගොඩ දොඹගහවෙල

071-7872287

+  කොටුගොඩැල්ල රජමහා විහාරය අංක 16 රජපිහිල්ල මාවත මහනුවර

081-2235571

+  කොරතොට රජමහා විහාරය කොරතොට කඩුවෙල

011-2414785

+  කොරනක සදගල රජමහා විහාරය කොරසගල්ල කැකිරාව

071-4081442-0714665604

+  කොතලාවල රජමහා විහාරය රයිගම බණ්ඩාරගම

038-2290935

+  කොත්දුව පුරාණ රජමහා විහාරය ගල්වෙහෙර අහුන්ගල්ල

091-5451290-0776058604

+  කොස්සෝකන්ද පුරාණ රජමහා විහාරය කසාගල මරදන්කඩවල

025-3894205

+  කොස්සින්න යටවත්ත රජමහා විහාරය කොස්සින්න ගනේමුල්ල

033-2260403

+  කොල්ලෑගම පුරාණ රජමහා විහාරය හෝලිකේ පදියතලාව

076-4903877-0633631186

+  කොන්දගල රජමහා විහාරය කොන්දගල විරකැටිය

071-7439311

+  කොණ්ඩදෙණිය රජමහා විහාරය ඉහල තලම්ඹුව මහව

073-3379588

+  කොණ්ඩාදෙණිය රජමහා විහාරය කොණ්ඩාදෙණිය ටුගස්තොට

081-2498643

+  කොළගොල්ලේ පිටිය රජමහා විහාරය බටුගොඩ

081-2303519

+  කොළමැදිරිය පුරාණ රජමහා විහාරය කොළමැදිරිය බණ්ඩාරගම

038-2291159

+  කොරොස්ස රජමහා විහාරය කොරොස්ස දොඩන්ගස්ලන්ද

037-2665076

+  කොබ්බෑකඩුව රජමහා විහාරය කොබ්බෑකඩුව යහලතැන්න

071-5149874

+  කෝම්බුව පුරාණ රජමහා විහාරය කෝම්බුව කුඹුක්ගැටේ

037-5665907-0715755641

+  කෝවිලිකන්ද රජමහා විහාරය කෝන්වැව මහව

037-3376430

+  කෝවිල්ගොඩ පුරාණ රජමහා විහාරය කෑලියපුර ගොන්නෝරුව පාර හම්බන්තොට

071-8020490

+  කෝවිලකන්ද රජමහා විහාරය කෝවිලකන්ද වැලිගම

041-2252230-0779511843

+  කෝට්ටේගල රජමහා විහාරය කම්බාකෝට්ටේ මහදිවුල්වැව

026-5680881

+  කෝට්ටේ රජමහා විහාරය රජමහා විහාර පාර කෝට්ටේ

071-4482648

+  ශ්‍රී කට්ටකුලම රජමහ විහාරය කට්ටකුලම තිස්සපුර

071-8694122

+  ශ්‍රී කල්‍යාණි රජමහා විහාරය කැලණිය

011-2911505

+  ශ්‍රි කාවණ්තිස්ස රජමහා විහාරය කොවුආල්රගම සෙවනගල

077-5206493-0718658844

+  ශ්‍රි කාවණ්තිස්ස රජමහා විහාරය තුංකමගල සෙවනගල

071-8658844-0779633291

+  ශ්‍රී කාවන්තිස්ස රජමහා විහාරය පනාමුර ඇඹිලිපිටිය

047-3480697

+  ශ්‍රී කාවන්තිස්ස රජමහා විහාරය පල්ලේගම ඇඹිලිපිටිය

047-2230018

+  ශ්‍රි කුණ්ඨචේතියාරාම රජමහා විහාරය දැලිවල රඹුක්කන

035-2265148

+  ශ්‍රී කුකුළුවා රජමහා විහාරය ර පිඹුර පිඹුර

071-4396677

+  ශ්‍රී ඛෙත්තාරාම රජමහා විහාරය 16 ඇල හබරුගල කිරිවැව සෙවනගල

047-3623055-0777675030

L

+  ලංකාතිලක රජමහා විහාරය හියාරාපිටිය හන්දෙස්ස

081-2315566

+  ලංකාරාමය පැරණි නගරය අනුරාධපුරය

025-2221884

+  ලංකා රජමහා විහාරය තලල්ල දකුණ කෝට්ටගොඩ

071-8337371

+ ලංකා පබ්බත රජමහා විහාරය අංක 01 කොටස වැලිපතයාය බලංගොඩ

No

+  ලුණුකඩවැල්ල රජමහා විහාරය රිකිල්ලගමුව වැල්ලව

037-5874375

+  ලුම්බිණි රජ මහා විහාරය හිඟුරක්ගල හිඟුරක්ගොඩ

027-2246533-0714421138

+  ලිහිණියගල රජමහා විහාරය ලිහිණියගල කීර්තිබණ්ඩාරපුර

081-3841784-0771361839

+  ලෙනවර රජමහා විහාරය අකරවිට අවිස්සාවේල්ල

036-2255574

+  ලෙනගල රජමහා විහාරය සුමන මාවත වැලිපිල්ලෑව දැඩිගමුව

071-9577979

+  ලෙනගලරජමහා විහාරය ලෙනගල වේරගල

071-4487746

+  ලෙන්රදර රජමහා විහාරය ලෙන්දර වැලිගෙපොල

045-3451034

+  ලෙනගම්පල රජමහා විහාරය මල්වාන

011-2535934-071-9382960

+  ශ්‍රී ලෝණගිරි පුරාණ රජමහා විහාරය ලුණුගල

076-5719853

M

+  මහඔය රජමහා විහාරය මහඔය

063-2244012

+  මහසෙන් රජමහා විහාරය වම් ඉවුර යාය 01 මහකනදරාව මිහින්තලේ

071-5959032

+  මහා මෛත්‍රී පුරාණ රජමහා විහාරය හොරණ පාර වීදාගම බණ්ඩාරගම

038-2290921

+  මහා නාගගිරි රජමහා විහාරය කහටගස්වල මහමූකලන්යාය

078-1852589-0779295285

+  මණ්ඩලගිරි රජමහා විහාරය මණ්ඩලපුර දෙහිවත්ත

026-3269428

+  මණිනාග පබ්බත බොධිගිරි රජමහා විහාරය ශාස්ත්‍ර‍වෙල පානම

063-3632620 -0718444645

+  මල්විල රජමහා විහාරය 8 කණුව කරඬිපුවල්

077-5692200

+  මල්අස්නේ රජමහා විහාරය උග්ගල්බඩ කලුතර

034-2237919

+  මලියදේව රජමහා විහාරය කටගමුව අවුලේගම

037-2260584

+  මලියදේව අරහන්ත පුරාණ රජමහා විහාරය කුණ්ඩගල තෙළඹියාව නිකදළුපොත

071-8618437

+  මලියදේව අරහත්ත රජමහා විහාරය කපුවරල අලව්ව

037-2278417-0777281099

+  මළුවේගොඩ රජමහා විහාරය මල්ලාගම තෙරිපැහැ

052-5615560-0772444950

+  මලුවේවත්ත පුරාණ රජමහා විහාරය ගල්වෙහෙර අහුන්ගල්ල

091-3903084

+  මකුලාන රජමහා විහාරය අරම්පොල මාවතගම

037-2298734

+  මයුරාවතී රජමහා විහාරය මැටියගනේ නාරම්මල

037-2249923-0718299612

+  මයුරාවතී පුරාණ රජ මහා විහාරය කළුහෙන්දිවල තලවත්තේගෙදර

037-2241559-0767028060

+  මයුරාවතී රජමහා විහාරය නාඔරුවාකන්ද අමුණුගම පොතුහැර

037-2237876

+  මංගල රජමහා විහාරය සේරුවිල

026-2226400

+  මාලිගාතැන්න රජමහා විහාරය යාය 18 කළාඹය

071-2510082

+  මාලිගාතැන්න රජමහා විහාරස්ථානය මීරිගම පාර පස්යාල

071-4493351

+  මාලිගාකන්ද පුරාණ රජමහා විහාරය බැලුම්ගල පොල්ගහවෙල

037-5623790-0714971204

+  මාලගොඩ පුරාණ විහාරය කන්දෙගෙදර මහරච්චිමුල්ල

037-2279737

+  මාමිණියාව පුරාණ රජමහා විහාරය මාමිණියාව මරදන්කඩවල

071-6087702

+  මාදන්වල රජමහා විහාරය මාදන්වල හගුරන්කෙත

081-5611838-0718393440

+  මැද්දේපොල රජමහා විහාරය වේරමුණේ ශ්‍රී සුන්දරාරාම රජමහා විහාරය මැද්දේපොළ ගිරිඋල්ල

077-3555573

+  මැද්දේගම රජමහා විහාරය මැද්දේගම කිරිදිවැල

033-2268104

+  මැදගම්පොල පුරාණ රජමහා විහාරය මැදගම්පල අලව්ව

037-2278601-0712872652

+  මැදිලිය රජමහා විහාරය මැදිලිය හෙම්මාතගම

035-2257832-0777269140

+  මැදිරිය රජමහා විහාරය කදුලව ඉබ්බාගමුව

037-2258116

+  මිරිසවැටිය රජමහා විහාරය පැරණි නගරය අනුරාධපුරය

025-2222025

+  මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානය නො 89 වේයන්ගොඩ පාර මිනුවන්ගොඩ

011-3107273

+  මිහින්තලේ රජමහා විහාරය මිහින්තලේ

025-2266545-071-4601774

+  මිහිදුලෙන පුරාණ රජමහා විහාරය යාන්ඔය මිහිදුපුර පෙදෙස පුල්මුඩේ.

+  මීපිටිය පුරාණ රජමහා විහාරය පෝරාපොල තල්විට

037-3983812

+  මොරපාය රජමහා විහාරය ඉඩම්පිටිය පදියපැලැල්ල

071-8419326

+  මොණරාගල රජමහා විහාරය සියඹලන්ගමුව මාස්පොත

037-2237260

+  මුවංගල රජමහා විහාරස්ථානය මුවංගල හිගුරාණ

063-2240075-0775377212

+  ශ්‍රි මහානාග මහා විහාරය පඩරැල්ලෑව මහපොතාන

025-5612954-0774732555

+  ශ්‍රී මලගනේ රජමහා විහාරය මලගනේ වාරියපොල

+  ශ්‍රී මයුරාවතී බෝධිරාජාරාම රජ මහා විහාරය පිංවත්ත හිරිපත්වැල්ල වඳාකඩ

071-8169088

+  ශ්‍රී මයුරපාද රජමහා විහාරය මෝරාගම්මන අරණායක

072-9639050

+  ශ්‍රී මහේන්ද්‍රාරාම රජමහා විහාරය මණ්ඩපොල මණ්ඩපොල

077-9930593

+  ශ්‍රී මාලිගාතැන්න පුරාණ රජමහා විහාරය හත්තක පිටිගල

071-3230177-0913914622

+  ශ්‍රී මානියංගම රජමහා විහාරය මානියංගම අවිස්සා‍වේල්ල

036-2233591

+  ශ්‍රී මාඟුල් රජමහ විහාරය මාගල්ලේගම නිකවැරටිය

037-2260140

+  ශ්‍රී මලියදේව අරහත්ත රජමහා විහාරය කුරුදුගොල්ල පොල්ගහවෙල

037-2242776

+  ශ්‍රී මලියදේව රජමහා විහාරය මෑතගම මල්දෙණිය හැටන් හරහා

054-2240498-0718446960

+  ශ්‍රී මිල්ලගල රජමහා විහාරය 413/3 රංකෙත්ගම උඩුනුවර ජනපදය නොච්චියාගම

025-3858800-0718422902

+  ශ්‍රි මියුගුණාරාම රජමහා විහාරය කොළඹගම කනත්තේවැව

071-4432400

+  ශ්‍රි මුචලින්දාරාම විහාරය කොන්වැව මහපොතාන කහටගස්දිගිලිය

025-5611390

J

+  ජාතික නාමල් උයන විහාරය උල්පතගම ගල්කිරියාගම

025-3253816