තෙරුවන් සරණයි ..!

පවන් අතු පිදීමේ ආනිසංස

ශරීර දාහ නැත්තෙකු වේ.

මානසික දාහ නැත්තෙකු වේ.

රාග ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

ද්වේෂ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

මෝහ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

මාන ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

ශීතයෙන් හා ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)