සාම ජාතකය

තිලෝගුරු බුදුරජාණන්වහන්සේමව්පියන්ට උවටැන්කරන එක්භික්‍ෂුවක්අරභය මේ ජාතකය වදාළ සේ ක.
නිදාන කථාව – සැවැත්නුවර අසූකෙළක්ධනය ඇතිඑක්සිටුපුත‍්‍රකේමව්පියන්ට අතිශයින්පි‍්‍රය කරන්නේ
ඒදෙදෙනාට අවශ්‍ය උවටැන් සි යල්ලක් ම තමා අතින් ඉටුකරන්නේ ය. හේ දිනක් බුදුන් හමු වට ගොස්බණ
අසා මහණවනු කැමති ව ඉතා දුකසේ මව්පි යන් ගෙන් අවසර ලබගෙන පැවිදිව ආරණ්‍යසේ නාසනය පැමිණ
දොළොස් අවු රුද් දක් උත් සාහ කොටත් කි සි යම් ගු ණ විශේ ෂයක් උපදවාගත නොහැකි විය.
උන්වහන්සේමහණ වූතැන්පටන්මව්පියන්දෙදෙනා ක‍්‍රමයෙන්දුක්පත්බවට පැමිණියාහුය. වස්තුව
එකි නෙකා අත් කර ගත් හ. දැසි දස් ආදීහු මු තු මැණි ක් ආදී දේ රැුගෙන පළා ගි යහ. මෑත භාගයෙහි පැන් බිඳකු දු
ලබා ගැනී මට තරම් කි සි වෙගෙන් සහායක් නොලැබ කි ලි ටි කඩමාලූ හැඳ කබල් ගත් අත් ඇති ව සි ඟා කා
අවිඳින් නාහු ය.
එකල එක්භික්‍ෂු වක්සැවත ජේතවනාරාමයෙන්පිටත්ව ක‍්‍රමයෙන්ගොස්ආරණ්‍යවාසීභික්‍ෂූව
සි ටිනා පන් සලට වැඩිසේ ක. එහි දී තම දෙමව්පි යන් ගේ දුක් ඛිත තත් වය දැනගත් එම භි ක්‍ෂු ව මට මේ මහණ
කම්න් කම්නැත. මාර්ගයක් හෝ ඵලයක් ලබා ගැනී මට තවමත් නොහැකි විය. මම ගි හි වී මව්පි යන් ආරක්‍ෂා
කර ගනි මියි එතැනි න් පි ටත් ව සැවැත් නු වරට පැමිණ ජේතවනාරාමය අසලදී බු දුන් දැක යමියි සි තා එහි
ගොස් බු දුරජාණන් වහන් සේ මාතු පෝ සක සූ ත‍්‍ර යෙන් දෙසු ධර්මය අසා මට ගි හි නොවී මෙසේ පැවිදිව සි ටම
මව්පි යන් රක්‍ෂා කෙරෙමියි සි තා දෙවන දවස් උදෑසනම හි ස් අති න් නොයායු තු හෙයි න් හු ළුකැද ගෙන
මව්පි යන් පළමු විසූ ගෙදරට ගි ය සේ ක. ඒ වෙලාවට මම්පි යෝ කැඳ සි ඟා ඇවිද ගොස් වෙහෙසී ඒ අසල
වැටී උන් නාහු ය. ඔවු න් දැක ළඟට ගොස් මව්පි යන් දෙදෙන අස් වසා කැඳ අනු භව කරවා පි ඩු සි ඟා ගොස්
ආහාරද වළඳවා එක් තැනක හි ඳුවා එතැන් පටන් පෝ ෂ්‍ය කෙරෙති . වස් ත‍්‍ර ද සොයා දෙන සේ ක. මේ බව
දැනගත්භික්‍ෂූන්වහන්සේලා ඒබව බුදුරජාණන්වහන්සේට දැන්වූහ. බුදුරජාණන්වහන්සේඒභික්‍ෂුව
ගෙන් වා සැබෑදැයි ගෙන් වා ඒ ක‍්‍ර ි යාව වර්ණනාකර තු න් විටක් සාදුකාර දී තෙපි මා ගි යාහු මාර්ගයේ ගි යාහු යයි
දක්වා මේ පිළිබඳ ඉකුත්වත වදාළ සේ ක.
ආරාධනය – භික්‍ෂූන්වහන්සේ
ජාතක කථාව – යටගි ය දවස බරණැස් පි ලි යක් නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි බරණැසට නු දුරු
ගංඟාවෙක් විය. ඒ ගඟ එතෙර සහ මෙතෙර පන් සි යයක් බැගි න ගෙවල් ඇති වැදි ගම් දෙකක් වූ හ. ඒ ගම්
දෙකෙහි ප‍්‍ර ධානි යෝ දෙදෙනාගේ කති කාව අනු ව එක් ප‍්‍ර ධානි යෙකු ගේ ¥කු ල නම් කු මාරයන් අනෙක් ප‍්‍ර ධානි යාගේ
පරිකා නම් කු මාරිය සමඟ ආවාහ විවාහ කර දුන් හ. ඒ දෙදෙනා බඹ ලොවින් චු තව පැමිණ උපන් හෙයි න්
කාම අදහස් ඔවු න් තු ල නොවීය. එබැවින් ඔවු න් දෙදෙනා අඹු සැමියන් මෙන් එක් නොවී වාසය කළහ.
ප‍්‍ර ාණවධ ආදිය ද නොකෙරති . එවාට හවු ල් ද නොවෙති . කල් යෑමේදී ඔවු න් දෙදෙනා මව්පි යන් ගෙන් අවසර
ගෙන මිගසම්මත නම් ගඟ අද් දරට ගොස් ශක‍්‍ර යා විසි න් මවා දෙන ලද තවු ස් පි රිකර ගෙන මහණව එම
පන් සලෙහි ම මෛත‍්‍ර ී භාවනාව කෙරෙමින් විසූ හ. ඔවු න් ගේ උපස් ථානයට නි තර එන ශක‍්‍ර යෝ ඒ දෙදෙනාගේ ම
ඇස් අන් ධ වීමට අන් තරායක් දැක ¥කු ල පණ් ඩිතයන් කරා එළඹ ස් වාමීනි , නු ඹ වහන් සේ ලාට එක් අන් තරායෙක්
පෙනෙයි. එබැවින්මතුරක්නා පිණිස පුත‍්‍රයෙක්ලබන්ට වටනේය. එසේහෙයින්ලෝකධර්මය සේවනය
කළ මැනවැයිකීහ. ¥කුල පණ්ඩිතයන්වහන් සේ එය ඉතා පි ළිකු ල් කොට ප‍්‍රති ක්‍ෂෙප කළ කල් හි එසේ නම්
පාරිකාවන් මල් වර වූ කල අති න් නාභි ය පි රිමැද් ද මැනවයි කී හ. තාපසයෝ මැනවයි එය ඉවසා එසේ කොට
දසමස් අවෑමෙන් බිසව පු තෙකු වැදුවාය. ස් වර්නයකට බඳු රූ දරන හෙයි න් ඒ කු මාරයාට සාම කු මාරයෝ
යයිනම් තැබූහ. මෑනියෝද පර්වත අතරේ වෙසෙන කින්නරාඞගනාවෝද ඒකුමාරයන්ට කිරි මව් කම්
කෙරෙති . ක‍්‍ර මයෙන් කෙළ ඇවිඳිනා වේලේ සි වු පා සතු න් හා මිතු රුව වනයේ ඇවිදිනා වේලේ සි ව්පා සතු න්
හා මිතු රුව වනයේ ඇවිද කල් යවන් නාහ. මෙසේ සොළොස් හැවිරිදි වූ කල සාම කු මාරයන් තවු ස් වෙස්
ගන් වා පන් සලේ නවතා මව්පි යන් දෙදෙනා වනයට ගොස් පළවැල ගෙනවු ත් රක්‍ෂාකරන් නාහ. දිනක්
මව්පි යන් දෙදෙනා පලවැල සදහා වනයට ගි යාහු අකල් මේඝයක් හට ගත් තෙන් ඒ දෙදෙන ගසක් මු ල
තු ඹසක් පි ට සැකනැති ව සි ටි කල් හි ඔවු න් ඇගි න් තෙමී බට ඩාදිය බින් දු ඒ හු ඹස් කට ඔත් නා රජු ගේ නාසා
පුටයේවැගුරුනේය. එයින්කිපුණුනා රජුවිෂධූමයක්යවා ඒදෙදෙනාගේඇස්සතරම අන්‍ධ කළේය. ඔවුන්
දෙඅත් අල් වාලෙන හඩා වැලප සවස් වනතෙක් පන් සලට යා ගත නොහැකි වූ යේ ඔබිමොබ සක් මන්
කරමින් කල් යැවූ හ. සවස් වන තෙක් සි ටි සාම කු මාරයෝ තම මව්පි යන් ගේ ප‍්‍ර මාදය දැක පෙරමගට ගොස්
බලා ඇස් අන්‍ධ වූ මව්පි යන් ඈත එනවා දැක ඉතා දුකි න් දික් ලී යක් අල් වා ගන් නට සලස් වා තු ඹය සමීපයට
කැඳවා ගොස් කරුණු පරීක්‍ෂා කර බලා තතු පහදා ගෙන අඩා වැළප එකවරම සි නාසු නේ ය. ඒ දෙදෙනා
කු මාරයා සි නාසෙනු අසා ඊට කාරණා විචාළහ. ඔබ දෙදෙනා වහන් සේ ට මෙතැන් පටන් උවටැන් කි රීමේ
භාග්‍ය මම ලද් දෙමි. එබැවින් සි නාසු නෙමියි දන් වා එතැනි න් මව්පි යන් දෙදෙනා පන් සලට කැඳවා ගොස්
එතැන්පටන්සියළුම උවටැන්කරමින්කිසිදුකක්නොදී පෝෂ්‍ය කරන්නාහ.
එකල බරණැස් නු වැර රජ මු ව දඩයමෙහි යන් නේ මගසම්මත නම් ගඟ දැක එහි බැස නා ගි ම් නි වා ඒ අවට
බලනු යේඑ පන් සල සි ට ගඟට එන මුවන් ගේ පා සලකුණුදැක දුන් න තරයේ ඇද විෂ පෙවූ ඊයක් අතින්
ගෙන සැගවී සි ට මු වන් පි රිවරා ගෙන පැන් ගෙන ඒ මට ගඟට එන සාම කු මාරයන් දැක මීට පෙර කි සි දිනක
මෙබදු රූපයක් නොදුටු විරූ හෙයි න් කවු රුන් බවත් නොදැක මොහු විද ඔබලත් වූ කල විචාරා ගනි මි සි තා
උරපු රා ඇද විෂ පෙවූ හී ය යැවීය. එය කු මරාගේ වම් ඇලයෙන් ඇතු ල් වී දකු ණු ඇලයෙන් පි ටවී බිම
සැඟවු ණේ ය.
එකල් හි කැටු ව සි ටි මු වෝ මරණ භයි න් තැති ගෙන පැන දිවූ හ. ඒ ශරපහර ලත් සාමකු මාරයෝ බිම වැටෙන
වේලෙත් මව්පි යන් සි ටින දිශාව බලා එදෙසට හි ස නමා රන් පි ළි මයක් මෙන් වැල් ලේ වැදහොත් තේ මදක්
සි හිඑලවාගෙන විදි කෙනෙකුනොදැක කියන්නේඋපන්තැන්පටන්මේ දක්වා අඛණ් ඩ අෂ් ටාඞගසී ලය
රක්‍ෂා කොට දසපි න් කි රියවත් පු රා මෙත් වඩා දවස් යවන හෙයි න් මට මේ වෙනෙහි සතු රුව ඉන් නා
කෙනෙකුන්නැත. එසේවූමාගේමිනීමසින්ප‍්‍රයෝජනයකුත්නැතිව නිවැරදිව වූමා විදලා කුමට
සැඟවුණුද? යනාදින්කියන නොයෙක්බැගෑ තෙපුල්අසා සැඟවී සිටි පිළියක්රජ කොටුපතින්එලිබැස
සාමයන් ලඟව ගොස් සි යළු තොරතු රු අසා ඉවසා ගත නොහැකි ශෝ කයෙන් යු තු ව මව්පි යන් කැඳවා ගෙනු
එනු සඳහා පන් සල බලා පි ටත් වී ගි යහ. ඒ වේලාවේම සාම කු මාරයන් ගේ නෙත් පි යවී අතපය විසි රී
අවමඞගල්‍ය වේශයෙන් ඇති විය. ඒ සාමයන් ට සත් වැනි ජාති යෙහි මවු වූ බහු සොදරී නම් දෙව් දුවක්
වැදහොත් සාම කු මාරයන් දැක වහා එහි පැමිණ රජහට භය ගන් වා මොහු ගේ දෙමාපි යන් මෙතැන් පටන්
රකු වයි රජහට භාරකොට සාමයන් රැුකවල් ලා ගෙන සි ටියදී පි ළි යක් රජ පැන් කලයද ගෙන පාසටහන්
අනු ව පන් සල සොයා ගි යහ. අඳ මව්පි ය දෙදෙන පි ටති න් එන පා හඩ අසා සාමයන් නොවන බව දැන
කවු රුන් දැයි විචාරා පි ළි යක් රජ යයි කී කල් හි තෙල පන් සල හි ද මිහි රි පලවැල වලඳවයි කී විට එය පසු ව
හැක් කේ යයි සාම කු මාරයන් ට සි දු වූ අනතු ර කි යන් නාම අඩා රජ්ජු රුවන් ගේ පා මු ල ඇද පෙරළී කු මාරයාගේ
ගු ණ කියමින්වැලපෙන් නට වූ හ. ඉක් බිති රජ්ජුවන් ඔවුන් ලවා සැරයටිය අල් වා ගෙන සාම කුමාරයන්
වැදහොත් තැනට ගෙන ගොස් තොපගේ පුතණු වන් බලනු වයි අත අල් වා පෑ කල් හි මහත් ශෝ කාග් නි යෙන්
අඩා දෙපා මෑණි යන් තු රුල් ලේ ද හි ස පි යාණන් තු රුල් ලේ ද තබාගෙන ලෝ කපාල දෙවියන් ට යැද ලෙහි අත
තබා පණ කඳ සැඟවුණුබව දැන නැවතත්සත්‍ය ක‍්‍රියා කරන්නාහු. මාගේපුතණුවෝඋපන්තැන්පටන්
ජිවිතාන් තය දක් වා අඛණ් ඩ වූ බ‍්‍ර හ් මචර්යාව රක්‍ෂා කළේ සැබෑවීනම් ඒ සත්‍ය ක‍්‍ර ි යාවෙන් ද මහණ වූ තැන්
පටන් අද දක් වාම නොකඩවා රැුකි අෂ් ටාඞග ශී ලයේ බලයෙන් ද වහා සු වපත් වේවායි කී හ. එම සත්‍ය ක‍්‍ර ි යා
බලයෙන් ද ඒ වෙනෙහි දෙවියන් ගේ බලයෙන් ද සාම කු මාරයෝ සි හි ලැබ වැදහොත් ඇලයෙන් දෙවන
ඇලයට නැමු න කල් හි පි යාණන් වහන් සේ ද එසේ සත්‍ය ක‍්‍ර ි යා කළහ. එවිට දෙවන ඇලයෙන් නැගී වැදහොත් හ.
බහු සොදරී දිව්‍යාඞගනාවගේ සත්‍ය ක‍්‍ර ි යා බලයෙන් දෙමව්පි ය දෙදෙනාගේ ඇස් ලැබීමද සාමයන් ගේ දිවි
ලැබීමද දිවිසු රු උදාවීමද මේ තු න් කාරණය එක විට සි දු විය.
එකල් හි පි ළි යක් රජු නම් දැන් ආනන් ද ස් ථවිරයෝ ය. දිව්‍ය ස් ත‍්‍ර ී නම් උපු ල් වන් මහ ස් ථවිරිය. ශක‍්‍ර දේ වේන් දායෝ
නම් අනු රුද් ධ මහ ස් ථවිරයෝ ය. පි යාණෝ නම් මහා කාශ්‍යප ස් ථවිරයෝ ය. මෑණි යෝ නම් භද් දකාපි ලානී ය.
සාම පණ්ඩිතව උපන්නේබුදුරජාණන්වහන්සේය.