Kotta pooja කොට්ට පිදීමේ ආනිසංස

කොට්ට පිදීමේ ආනිසංස

වටිනා කොට්ට ලැබේ.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හිත එළවා විසීමට ශක්තිය ලැබේ.

ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වේ.

සිත සමාධි කරගත හැකි වේ.

වත් පිළිවෙත් ආචාර සමාචාර ගුණ වලින් යුත් උතුමෙකු වේ.

බෝධිපාක්‍ෂික ධර්මයන් හා ත්‍රි ශික්‍ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

Donations