කරඩු පිදිමේ ආනිසංස

🌹 ශරීරයේ විවිද රෝගහට නොගනි.නිරෝගි සම්පත්තිය ලැබේ .
🌹 ශරිරයේ කැලැල් හට නොගනි .
🌹 රන්වන් බැබෙලන ශරීරයක් සෑම භවයක ලැබේ.
🌹 මනාව පිහිටි පා ඇත්තෝ වේ .
🌹 දිවිය මනුෂ දෙගතියේ උපත ලැබීමට හේතු වේ .
🌹 සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වෙයි .
🌹 මිනිස් ලොව උසස් තනතුරු ලැබීමට හේතු වේ.
🌹 දුගතියේ උපත නොලබයි.
🌹 මහත් යසස් ඇත්තේ වේ.
🌹 විපත්ති දුරු වේ.
🌹 බිය නැත්තේ වේ.
🌹 ගුනයෙන් දනයෙන් යුක්ත වේ.
🌹 ප්රඥවන්ත වේ.
🌹 අචංචල යහපත් ගුන ඇති ගුනවන්තයෙක් වේ .
🌹 අප්රියන් හා එක් නොවෙයි .
🌹 නිර්වානාවබෝධයට පහසුවෙන් ගමන් කල හැක .
🌹 ප්රියයන් හා එක්වේ.
🌹 නිර්වානය අවබෝදයට හේතු වේ .
🌹 එතෙක් කිසිදු දුගතියක නුපදි