ධජ පූජාවේ අනුසස්
උපවාන රහතන් වහන්සේගේ ධජ පූජාව බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම් වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වලත් සැදැහැවත්හු කොඩි එල්ලති. කොඩි ඔසවති.බුද්ධ භූමි වන්දනාවේ අනුසස්
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා, “ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? 1)‘තථාගතයන් වහන්සේ මෙලොව උපන්ආහාර පූජවේ අනුසස්
මෝඝරාජ හිමි පෙර අත්ථදස්සී බුදුරජුන්ට තැම්පත් සිතින් නුවණ යොදා දඬුවැල් බෑයක් පුජා කළ පිනින් දාහතර වාරයක් සක් දෙවිඳු වුණා. පන්සිය වාරයක් සක්විති රජ වුණා. අටවිසි වතාවක්මී පැණි පූජාවේ අනුසස්
මී පැණි පූජාව ඉහළ අග්‍රගණ්‍ය පූජාවක්. අතීතයේ අත්ථදස්සී නමින් බුදුන් වහන්සේ නමක් ලොවේ පහළ ව විශාල සඟ පිරිසක් පිරිවරාගෙන මහ මඟ වැඩම කළා. මෙය දුටු එක්තරාමුවදොනා පින්කම්
“ බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද මුවදොනා දී, මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි. “පිරිසිදු කණ්ඨය (උගුර) ඇත්තේ, මිහිරි ස්වර ඇත්තේ, කාස ස්වාසාදියෙන් තොරවූයේ,පොහොසත් පවුල් වැටීමේ හේතු
පොහොසත් පවුල් වැටීමේ හේතු “නට්ඨං න ගවෙසන්ති, ජිණ්ණං න පටිසංකරොන්ති, අපරිමිත පානභෝජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති” යනුවෙන් නැති වූ දෙය නො සෙවීමපරලොව ජය ගන්නා ස්ත්‍රිය
පරලොව ජය ගන්නා ස්ත්‍රිය “චතූහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොක විජයාය පටිපන්නො හොති, පරො ලොකො ආරද්ධෝ හෝති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සද්ධා සම්පන්නො හොති,භාර්යාවෝ සත් දෙන
භාර්යාවෝ සත් දෙන වධකසම භාර්යාව ය, චෞරීසම භාර්යාව ය, ආර්යසම භාර්යාව ය, මාතෘසම භාර්යාව ය, භගිනිසම භාර්යාව ය, සඛීසම භාර්යාව ය, දාශීසම භාර්යාව ය යි භාර්යාවන්නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක්
නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක් “පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?” 01 ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හංදුර්ලභ කරුණු පසක්
දුර්ලභ කරුණු පසක් “භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභො, දුල්ලභා ඛණ්සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං” මේ බුදුන්වහන්සේ දිනපතා ම කරන අනුශාසනයකි. එහි තේරුමNibbana නිර්වාණය
නිර්වාණය ලෝකයෙහි ආගම් අදහන්නා වූ සෑම දෙනා හට ම ඒ ඒ ආගම්වලට අනුව පිළිවෙත් පිරීමෙන් ලබන්නට බලාපොරොත්තු වන සියල්ලට ම උසස් වූ දෙයක් ඇත්තේ ය. ඒවාSasara සංසාරය
සංසාරය “ඛන්ධානඤ්චෙව පටිපාටි – ධාතු ආයතනානි ච අබ්බොච්ඡින්නං වත්තමානං – සංසාරොති පවුච්චති” මෙය අටුවාවල එන සංසාරය හඳුන්වන ගාථාවකි. “ස්කන්ධයන්ගේ ද ධාතුන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන්Pahan Puja To Buddha Anisansa බුදු පහන දැල්විමෙ ආනිසන්ස
🌸🌸…සෑම නිවෙසකම පහනක් දල්වන්න…🌸🌸 කාරුණික පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොවේ පහළ වන්නේ බොහොම කලාතුරකින්. සමහර විට කල්ප ගණනක් බුදුවරු නැහැ. එවැනි කාල බුද්ධ ශූන්‍ය කාලය