මුවදොනා පින්කම්

February 6, 2022
Published by: Dhamma Deepa

247 Views

 




“ බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද මුවදොනා දී, මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
“පිරිසිදු කණ්ඨය (උගුර) ඇත්තේ, මිහිරි ස්වර ඇත්තේ, කාස ස්වාසාදියෙන් තොරවූයේ, හැමකල්හි මාගේ මුවින් උපුල් මල් සුවඳ විහිදේ

පිළින්දවච්ඡ ථෙරාපදානය