Dhamma Nadee Thitta ධම්ම නදී තිත්ථ 01

December 21, 2021
Published by: Dhamma Deepa

81 Views

 

Download



Dhamma Nadee Thitta ධම්ම නදී තිත්ථ Ven.Koralayagama Saranathissa Thero

දේශනා 01

ධම්ම නදී තිත්ථ දේශනා මාලාව ප්රධාන සංවිධායක

සරත් ශාන්ත දේශප්‍රිය මහතා

පටිගත කිරීම සහ ලොව පුරා බෙදාහැරීම බෞද්ධයා නාලිකාව

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියන්ටත් දේශනාව සංවිධාන කටයුතු කැමරාකරණය සංස්කරණය සියලු කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලයටත් බෞද්ධයා කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකාවක්ටත් සංවිධායක කටයුතු කරන එම මහත්ම මහත්මීන්ටත් ධර්ම දේශනා දායකත්වය ලබා ගත්තේ සියලු දෙනාටත් දේශනාව ශ්රවණය කරන ඔබ සැමටත් උතුම් වූ නිර්වාණ ධාතුව බලයෙන් හිමි වේවා

ධ්ර්ම දේශනාවේ දායකත්වය

මංගල දම් දෙසුම සැදැහැති පුර්ණ දායකත්වය ලබා දෙන්නේ පූජාපිටිය බටගල්ල අංක 130/3 නිවසෙහි පදිංචි පින්වත් සරත් ශාන්ත දේශප්රිය මහතා පින්වත් ප්රියංකා රණසිංහ මහත්මිය යන දෙපළ සමග ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන ෂෙහන්කා දියණිය සහ ඔමන්කා දියණිය ඇතුළු සැම

දේශනාව අතරතුර සිහිපත් කරන තවත් විශේෂ කරුණු

නිල් පැහැයෙන් ඇති වචන මත Click කිරීමෙන් දේශනාව තේරුම් ගැනීම සඳහා තවත් පහසු වනු ඇත