ධම්ම නදී තිත්ථ Dhamma Nadee Thitta 23

December 31, 2021
Published by: Dhamma Deepa

601 Views

 

Mp3
Download



Dhamma Nadee Thitta ධම්ම නදී තිත්ථ Ven.Koralayagama Saranathissa Thero

දේශනා 23

ධම්ම නදී තිත්ථ දේශනා මාලාව ප්රධාන සංවිධායක

සරත් ශාන්ත දේශප්‍රිය මහතා

පටිගත කිරීම සහ ලොව පුරා බෙදාහැරීම බෞද්ධයා නාලිකාව

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියන්ටත් දේශනාව සංවිධාන කටයුතු කැමරාකරණය සංස්කරණය සියලු කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලයටත් බෞද්ධයා කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකාවක්ටත් සංවිධායක කටයුතු කරන එම මහත්ම මහත්මීන්ටත් ධර්ම දේශනා දායකත්වය ලබා ගත්තේ සියලු දෙනාටත් දේශනාව ශ්රවණය කරන ඔබ සැමටත් උතුම් වූ නිර්වාණ ධාතුව බලයෙන් හිමි වේවා

ධ්ර්ම දේශනාවේ දායකත්වය

අංක 2/3 වාවින්න වත්තේගම ලිපිනයෙහි පදිංචි මාලනි අබේසිංහ මහත්මිය

දේශනාව අතරතුර සිහිපත් කරන තවත් විශේෂ කරුණු

නිල් පැහැයෙන් ඇති වචන මත Click කිරීමෙන් දේශනාව තේරුම් ගැනීම සඳහා තවත් පහසු වනු ඇත

අදහස් යෝජනා දහම් ගැටළු පහත comments එකේ සඳහන් කරන්න

   

Dhamma Deepa