Punggnabhisanda – “පුඤ්ඤාභිසන්ද” සද්ධර්ම දේශනාව – Ven. Kandekumbure Radha Thero

May 29, 2021
Published by: Dhamma Deepa

97 Views

 




Punggnabhisanda –

“පුඤ්ඤාභිසන්ද” සද්ධර්ම දේශනාව –

Ven. Kandekumbure Radha Thero

සැබෑ බෞද්ධයකු වන්නේ කෙසේද යන වග මනාව පෙන්වා දෙමින් 2018 ජනවාරි මස 01 වන දින
ප:ව: 01 සිට ප: ව; 07 දක්වා බලංගොඩ සංඝික මහ සුධර්මාරාමයේදී
බෙලිහුල් ඔය සීලසමාහිත යෝගාශ්‍රම වාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කන්දෙකුඹුරේ රාධ ස්වාමින් වහන්සේ විසින්
සියළු බෞද්ධයින් උදෙසා අතිශය මහෝපකාරී වන සෑම සිංහල බෞද්ධයකු විසින්ම ශ්‍රවණය කල යුතු අසිරිමත් දම් දෙසුම..
Donations