1. බහූදේවාමනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගල මුත්තමං.
.2. අසේවනා ච බාලානං – පණ්ඩිතානං ච සේවනා
පූජා ච පූජනීයානං – ඒතං මංගල මුත්තමං.
.3. පතිරූප දේස වාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤාතා
අත්ත සම්මා පණිධි ච – ඒත මංගල මුත්තමං
.4. බාහු සච්චං ච සිප්පං ච – විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා – ඒතං මංගල මුත්තමං
.5. මාතා පිතූ උපට්ඨානං – පුත්ත දාරස්ස සංගහො
අනාකුලා ච කම්මන්තා – ඒතං මංගල මුත්තමං
.6. දානං ච ධම්ම චරියා ච – ඤාතකානං ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගල මුත්තමං
.7. ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදො ච ධම්මේසු – ඒත මංගල මුත්තමං
.8. ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවණං – ඒතං මංගල මුත්තමං
.9. ඛන්තී ච සෝවචස්සතා – සමණානං ච දස්සනං
කාලේන ධම්මසාකච්ඡා – ඒතං මංගල මුත්තමං
.10. තපෝ ච බ්‍රහ්මචරියා ච – අරිය සච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡිකිරියා ච – ඒතං මංගල මුත්තමං
.11. ඵුට්ඨස්ස ලෝක ධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛෙමං – ඒතං මංගල මුත්තමං
.12. ඒතාදිසානි කත්වාන – සබ්බත්ථ මපරාජිත
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති – තං තේසං මංගල මුත්තමන්ති.
බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං
බොහෝ දෙවි මිනිස්සු ද – සිතුවෝ ය මංගල කරුණු ගැන
යහපන කැමති ඔවුනට – උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි.
අසේවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං – ඒතං මංගලමුත්තමං
නරක අය නොම ඇසුර ද – කළණමිතුරන් සමඟ නිති ඇසුර ද
පිදිය යුත්තන් පිදුම ද – මේවා උතුම් මංගල කරුණු ය
පතිරූපදේසවාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච – ඒතං මංගලමුත්තමං
යහපත් තැනක විසුම ද – පෙර කළ පින් තිබීම ද
තමා යහමඟ යාම ද – මේවා උතුම් මංගල කරුණු ය
බාහුසච්චඤ්ච සිප්පඤ්ච – විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා – ඒතං මංගලමුත්තමං
බොහෝ දැන උගත් බව – නොයෙකුත් ශිල්ප දත් බව
විනයකින් යුතු බව – මනා කොට හික්මුන බව
සුභාසිත වූ යම් බසක් වෙද – මේවා උතුම් මංගල කරුණු ය
මාතාපිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා – ඒතං මංගලමුත්තමං
මව්පිය උපස්ථානය – අඹුදරුවන්ට සැළකුම
මැනැවින් වැඩ කෙරුම – මේවා උතුම් මංගල කරුණු ය
දානඤ්ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගලමුත්තමං
දන් පැන් පිදීම ද – දහම තුළ හැසිරීම ද
නෑයන්ට සැළකීම ද – නිවැරදි දේ කිරීම ද
මේවා උතුම් මංගල කරුණු ය
ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගලමුත්තමං
පවෙහි නො ඇලීම ද – හැම පවින් වැළකීම ද
මත් පැනින් දුරු වීම ද – දහම තුළ නො පමාව ද
මේවා උතුම් මංගල කරුණු ය
ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං – ඒතං මංගලමුත්තමං
උතුමන්ට ගරු කිරීම ද – නිහතමානී වීම ද
ලද දෙයින් තුටු වීම ද – කෙළෙහි ගුණ සැලකීම ද
නිසි කලට බණ ඇසීම ද – මේවා උතුම් මංගල කරුණු ය
ඛන්තී ච සෝවචස්සතා – සමණානඤ්ච දස්සනං
කාලේන ධර්මසාකච්ඡා – ඒතං මංගලමුත්තමං
ඉවසන ගුණයෙන් යුතු බව – යහපතට අවනත බව
ශ්‍රමණවරු බැහැ දැකුම ද – නිසි කල දම් සභාව ද
මේවා උතුම් මංගල කරුණු ය
තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනං
නිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං
තපසෙහි විසීම ද – බඹසරෙහි හැසිරීම ද
ආර්ය සත්‍යයන් දැකීම ද – නිවන අවබෝධ වීම ද
මේවා උතුම් මංගල කරුණු ය
ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං
අටලෝ දහම එන විට – නො සැලේද යමෙකුගෙ සිත
සෝක නැති කෙලෙසුන් නැති – බියක් නැති තැන සිටි විට
මේවා උතුම් මංගල කරුණු ය
ඒතාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡ්න්ති තං – තේසං මංගලමුත්තමන්ති
මේ අයුරින් කටයුතු කොට – අපරාජිත වී හැම තැන
යහපතට ම යති හැම තැන – එය ඔවුන් හට උත්තම මංගල කරුණු ය
01 බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං
බොහෝ දෙවි මිනිස්සු ද – සිතුවෝ ය මංගල කරුණු ගැන
යහපන කැමති ඔවුනට – උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි.