ධම්ම නදී ථිත්ත ධර්ම දේශනා මාලාව දේශනා අංක 01

December 10, 2020
Published by: Dhamma Deepa

79 Views

 

Download



ධම්ම නදී ථිත්ත ධර්ම දේශනා මාලාව

මුලසිටම දේශනා ටික වලට වන්දීම සඳහා අනුපිලිවලින් ශ්‍රවණයකරන්න.
ධම්ම නදී තිත්ථ ධර්ම දේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක මහතා වන සරත් ශාන්ත දේශප්‍රිය මහතාගේ අනුදැනුම මත.
කසුන් කාවින්ද සහ පූර්ණි යන මහත්ම මහත්මීන්ගේ youtube චැනලින් වලින් බාගත කොට බෞද්ධයා නාලිකාවේ ප්‍රචාරය වන්නට යෙදුණු සියලු දේශනා සුවහසක් ධර්මස්කන්ධය බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැම වෙනුවෙන් පිළිවෙලට ගෙනමි.
මේ උතුම් ධර්ම ස්කන්ධය ශ්‍රවණය කොට උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීම පිණිස සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා මෙම කාර්යන් සඳහා අබමල් රේණුවක් හෝ දායකත්වයක් දැක් වූ සියලු දෙනා හට පුණ්‍ය ගංගා කුසල ගංගා අනුමෝදන් වේවා
මෙතැන් සිට පිළිවෙළින් පහළට අංක පිලිවෙලට ශ්‍රවණය කරන්න.

Donations