February 6, 2022Published by Dhamma Deepa on February 6, 2022Categories සියලුම බ්ලොග් පිටුවධජ පූජාවේ අනුසස්උපවාන රහතන් වහන්සේගේ ධජ පූජාව බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම් වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වලත් සැදැහැවත්හු කොඩි එල්ලති. කොඩි ඔසවති.
February 6, 2022Published by Dhamma Deepa on February 6, 2022Categories සියලුම බ්ලොග් පිටුවබුද්ධ භූමි වන්දනාවේ අනුසස්භාග්යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා, “ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? 1)‘තථාගතයන් වහන්සේ මෙලොව උපන්
February 6, 2022Published by Dhamma Deepa on February 6, 2022Categories සියලුම බ්ලොග් පිටුවආහාර පූජවේ අනුසස්මෝඝරාජ හිමි පෙර අත්ථදස්සී බුදුරජුන්ට තැම්පත් සිතින් නුවණ යොදා දඬුවැල් බෑයක් පුජා කළ පිනින් දාහතර වාරයක් සක් දෙවිඳු වුණා. පන්සිය වාරයක් සක්විති රජ වුණා. අටවිසි වතාවක්
February 6, 2022Published by Dhamma Deepa on February 6, 2022Categories සියලුම බ්ලොග් පිටුවමී පැණි පූජාවේ අනුසස්මී පැණි පූජාව ඉහළ අග්‍රගණ්‍ය පූජාවක්. අතීතයේ අත්ථදස්සී නමින් බුදුන් වහන්සේ නමක් ලොවේ පහළ ව විශාල සඟ පිරිසක් පිරිවරාගෙන මහ මඟ වැඩම කළා. මෙය දුටු එක්තරා
February 6, 2022Published by Dhamma Deepa on February 6, 2022Categories සියලුම බ්ලොග් පිටුවමුවදොනා පින්කම්“ බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද මුවදොනා දී, මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි. “පිරිසිදු කණ්ඨය (උගුර) ඇත්තේ, මිහිරි ස්වර ඇත්තේ, කාස ස්වාසාදියෙන් තොරවූයේ,
December 30, 2021Published by Dhamma Deepa on December 30, 2021Categories බ්ලොග් පිටුවස්වර්ණමාලි දෙව්දුව Swarnamaali Dewduwa
December 20, 2021Published by Dhamma Deepa on December 20, 2021Categories සියලුම බ්ලොග් පිටුවපොහොසත් පවුල් වැටීමේ හේතුපොහොසත් පවුල් වැටීමේ හේතු “නට්ඨං න ගවෙසන්ති, ජිණ්ණං න පටිසංකරොන්ති, අපරිමිත පානභෝජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති” යනුවෙන් නැති වූ දෙය නො සෙවීම
December 20, 2021Published by Dhamma Deepa on December 20, 2021Categories සියලුම බ්ලොග් පිටුවපරලොව ජය ගන්නා ස්ත්රියපරලොව ජය ගන්නා ස්ත්‍රිය “චතූහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොක විජයාය පටිපන්නො හොති, පරො ලොකො ආරද්ධෝ හෝති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සද්ධා සම්පන්නො හොති,
December 20, 2021Published by Dhamma Deepa on December 20, 2021Categories බ්ලොග් පිටුවභාර්යාවෝ සත් දෙනභාර්යාවෝ සත් දෙන වධකසම භාර්යාව ය, චෞරීසම භාර්යාව ය, ආර්යසම භාර්යාව ය, මාතෘසම භාර්යාව ය, භගිනිසම භාර්යාව ය, සඛීසම භාර්යාව ය, දාශීසම භාර්යාව ය යි භාර්යාවන්