Suttra Deshanaa Collection සූත්‍ර දේශනා එකතුව

01 Brahmajaala Suttraya බ්‍රහ්මජාල සූත්‍රය

ස්ථානය   –   අම්බලට්ඨිකාව රජගෙය

දෙසැටක් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දේශනා කිරීම සහ සූප්පිය පරිබ්‍රාජකයා සහ බඹදත් තරුණයා අතර ඇති වුණු භාග්‍යවතුන් වහන්සේගේ ගුණ නූගුන සංවාදය

Saamagngnapala Sutta සාමඤ්ඤඵල සූත්‍රය

02 Saamagngnapala Sutta සාමඤ්ඤඵල සූත්‍රය

ස්ථානය   –    රජගහ නුවර වේළුවනාරාමය

අජාසත්ත රජතුමා අරමුණු කරගෙන කරන ලද දේශනාව ශ්‍රමණ ඵල සහ පවිදි ජීවිතයේ ඇති වටිනාකම

Ambatta Sutta අම්බට්ඨ සූත්‍රය

03 Ambatta Sutta අම්බට්ඨ සූත්‍රය

ස්ථානය  –  කෝසල ජනපදයේ ඉච්ඡා නම් ගමේ ඉච්ඡා නම් වනරොද

බමුණු මත ඛණ්ඩනය කිරීම. පොක්ඛරසාතී බ්‍රාහ්මණයාගේ ගෝලයාගේ අම්බට්ඨ යන්ගේ කුල වාදය මූලික කරගෙන දේශනා කිරීම

Soonadanda Sutta සෝණදණ්ඩ සූත්‍රය

04 Soonadanda Sutta සෝණදණ්ඩ සූත්‍රය

ස්ථානය   –  අංග රට චම්පා නුවර ගග්ගරා පොකුණ අසබඩ

සෝණදණ්ඩ බමුණා ඇතුළු පිරිස අරබයා.

සෝණදණ්ඩ බමුණා විසින් බුදුගුණ වර්ණනා කිරම

Kuutadhantha Sutta කුටදන්ත සූත්‍රයHome Kuutadhantha Sutta කුටදන්ත සූත්‍රය

05 Kuutadhantha Sutta කුටදන්ත සූත්‍රය

ස්ථානය  –  මගධයේ කානුවන බ්‍රාහ්මණ ගමේ අම්බලට්ටික උයනෙහි

ත්‍රිවිධ දාන වස්තූන් සහ නිවැරදිව දානය දෙන පිලිවෙල කූටදන්ත බ්‍රාහ්මණයන් හට පෙර අතීත කතාව ගෙනහැර දක්වමින්