මහා ආර්යවංශ දේශනාව 01 කොටස Maha Aryawansha deshanawa Ven. Balangoda Radha Thero

May 29, 2021
Published by: Dhamma Deepa

580 Views

 




Maha Aryawansha deshanawa –
මහා ආර්යවංශ දේශනාව
“01 කොටස”
Ven. Balangoda Radha Thero

මිහිකත සනසවමින් මහ පොළව මත වැඩම කළ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ වංශ කථාව….

අතීත බුදු රජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද, අනාගත බුදු රජාණන් වහන්සේලා විසින් බැහැර නොකරනු ලබන්නා වූද, අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ

“අරියවංශ සූත්‍රය” ඇසුරින් 2017 ඇසළ මස 01 වන දින තුන්යම් රැය පුරා බළන්ගොඩ, බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමයේ දී දේශනා කරන්නට යෙදුන

“මහා ආර්යවංශ දේශනාව”

දේශකයාණන් වහන්සේ :- බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී, අභිධර්ම කථිකාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, පූජ්‍ය කන්දෙකුඹුරේ රාධ ස්වාමින් වහන්සේ

මෙම මහා ආර්යවංශ දේශනාව පැය 12.30 ආසන්න කාලයක් පවතින බැවින් කොටස් දෙකක් වශයෙන් ඇතුළත් කරනු ලැබේ.

Dhamma Deepa