Ape Pudabim අපේ පුදබිම්

අපේ පුදබිම්

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති. ලලාට ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේලා ද සේරුවාවි මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිති. දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර‍ය හා එය පුරා ධාතුන් වහන්සේලා ද මේ දිවයිනට ගෙනෙන ලදහ. ඒ ධාතූන් වහන්සේලා මේ දිවයිනේ නොයෙක් දිශාවල දාගැබ් ආදියෙහි වැඩ සිටිති. පාත්‍ර‍ ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥයන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක් අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයෙහි පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මැණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍යය කරවන ලදි. නාගදීපයේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිණිපලඟක් කල්‍යාණි චෛත්‍යයේ පිහිටා තිබේ. එහි ම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක් ද ඇති බව කියති. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන ද සොළොසෙකි.

A

+  අඔන්ඔලුව රජමහා විහාරය ආදගල ඇහැලියගොඩ

036-2258772

+  අභයගිරි පුර‍ාණ රජමහා විහාරය හීනුක්වැව මහව

No

+  අභයගිරි විහාරය, පැරණි නගරය,අනුරාධපුරය.

025-2235898

+  අලකොළගොබ පුරාණ විහාරය 17 කණුව බලගොල්ල මීගහකිවුල

071-8383580

+  අලකොළහැල පුරාණ විහාරය අලකොලහැල පල්ලේපොල

071-8204254

+  අළුලෙන රජමහා විහාරය ෆ්රස්ටිල්වත්ත මොලගොඩ

035-4914585

+  අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය අස්ගිරිය මහනුවර

081-2223231

+  අස්ගිරි මහා විහාරය අස්ගිරිය මහනුවර

081-2222568

+  අග්‍රබෝධි රජමහා විහාරය වල්ලිවල වැලිගම

077-7596031

+  අමුනේවල රජමහා විහාරය බුලුගොහුතැන්න අකුරණ

077-6936630

+  අමරවිලභාතිකාභය තුඹරුප් රජමහ විහාරය කපිරිග්ගම කල්ලංචිය අනුරාධපුරය.

077-8122134

+  අනුරාගල රජමහා විහාරය වියලේවෙල ජම්බුගහපිටිය

081-2493145

+  අරම රජමහා විහාරය අරම අරණායක

035-3357464

+  අරලියගොල්ල රජමහා විහාරය පේරමඩුව අග්බෝපුර

071-8943081

+  අරහත්ත මලියදේව රජමහා විහාරය පුහුරිය පොල්ගහවෙල

077-7484844

+  අරත්තන රජමහා විහාරය මැදපිටිතැන්න හඟුරන්කෙත

081-2369331

+  අරමොනපොළ රන්කොත් රජමහා විහාරය ගනේගම පැල්මඩුල්ල

045-2275964

+  අංගංගල රජමහා විහාරය පුත්තලම් පාර කුරුණෑගල

037-2222465-077-2624774

+  අංකුඹුර රජමහා විහාරය අංකුඹුර

066-2240217

+  අංජලිගම සමාධි රජමහා විහාරය අංජලිගම නුගයාය වැල්ලවාය

055-5613620-077-9407533

+  අංජලි පබ්බත පුරාණ විහාරය දෙබරවැව පන්නගමුව විරවිල

No

+  අග්බෝ රජමහා ව්හාරය 85 පෙදෙස කන්තලේ

071-8373200

+  අත්තනගල්ල රජමහා විහාරය පහල පන්සල අත්තනගල්ල නිට්ටඹුව

033-2280192-077-5405747

+  අවුකන රජමහා විහාරය අවුකන කැකිරාව හරහා

077-8223359

+  අඹරැළි රජමහා විහාරය හිඟුරුවැව ආඬියාගල

 025-3257713 –  071-7105013

+  අතුරුගිරි රජමහා විහාරය කුඩාහරස්ගල මහඔය

 025-3257713 –  071-7105013

+  අගාරඋඩ රජමහා විහාරය දෙමටව මොරගනේ

076-9726930

+  ආසිරි කන්ද පුරාණ රජමහා විහාරය අසිරිමලේ පුල්මුඩේ

 071-8562700

+  ආදාගල රජමහා විහාරය දඹුල්ල පාර කුරුණෑගල

037-3899747

+  ආඩිගල රජමහා විහාරය යාය 06 අංගමුව රාජාංගනය.

025-3254555 – 071-4478313

+  ආලෝක රජමහා විහාරය නෙලුවේගෙදර බෝගමුල්ල

071-8019987

+  ආලෝක රජමහා විහාරය එක්ගල්ඔය මඩාන දමන

 077-4387786

+  ආනන්දාරාම රජමහා විහාරය වෙහෙරගල පැරකුම්පුර කහටගස්දිගිලිය.

071-2387831

+  ඇඹල රජමහා විහාරය වටපුළුව මහනුවර

081-2211083

+  ඇඹිල්ල රජමහා විහාරය හුලංගමුව පාර මාතලේ

No

+  ඇඹුල්ගිරි රජමහා විහාරය කිරිමැටියාව අඹන්පොල

037-5665426

+  ඇඹුල්ගම රජමහ‍ා විහාරය ඇඹුල්ගම හංවැල්ල

011-2415840

+  ඇත්කඳ රජමහා විහාරය නුවර පාර,කුරුණෑගල

037-2222105

+  ඇත්නැගිකන්ද රජමහා විහාරය හස්තිරාජපුර පුල්මුඩේ

071-8562700

+  ඇතුබැඳි කදුරුකෝට්ටේ රජමහා විහාරය කදුරු කෝට්ටේ මහකුඹුක්කඩවල

077-1441093

+  ඇතිනිවැටුණුගල රජමහා විහාරය උ සියඹලන්ගමුව ගල්ගමුව

077-6004934

+  ශ්‍රී අම්බරුක්ඛාරාම පුරාණ රජමහා විහාරය උඩහේනේගම කොටවෙහෙර

 077–6548063

ශ්‍රි අශෝකාරාම පුරාණ රජමහා විහාරය දිගන්හල්මිල්ලෑව කහටගස්දිගිලිය.

025-3893823 – 072-8213952

ශ්‍රි අග්‍රබෝධී විහාරය දිවුල්වැව ව්‍යාපාරය පැරකුම්පුර කහටගස්දිගිලිය.

071-1446659 – 077-0480356

+  ශ්‍රි අග්‍රබෝධි රජමහා විහාරය පහල කුසුම් පොකුණ දිවුලංකඩවල

027-3278126

ශ්‍රි අග්‍රබෝධි විහාරය ගිරිතලේ ජනපදය ගිරිතලේ

027-2246995

ශ්‍රී අරහන්ත මලියදේව විහාරය වට්ටාරම ඉඹුල්ගස්දෙණිය

035-2242283

ශ්‍රී ආදාගල රජමහා විහාරය තිරප්පනේ ගෝමරන්කඩවල

071-8378636

ශ්‍රි අංගම්මන රජමහා විහාරය අංගම්මන රත්නපුර

 045-2223089

ශ්‍රී ආරියාකර රජමහා විහාරය තොට්ටම මහානාගපුර

063-3636157-077-9096459

ඓතිහාසික මංගණ රජමහ විහාරය මුගුණුවටවන හලාවත

032-2052450

+  ‍ඓතිහාසික බරතනාග ලෙන ආරණ්‍ය සේනාසනය මිල්ලගල තන්තිරිමලය.

071-4915381

+  ‍ඓතිහාසික මුරුංගන් රාජමහා විහාරය කට්කිඩන්දකුලම් මුරුංගන්ම න්නාරම

023-2050400-070-1777770

+  ‍ඓතිහාසික නාගොල්ල පුරාණ රජමහා විහාරය පොල්පිතිගම

037-2273070

+  ‍ඓතිහාසික ගලපාත පුරාණ රජමහා විහාරය ගලපාත බෙන්තොට

077-5300204

+  ඓතිහාසික හේනකඩුව රජමහා විහාරය හේනකඩුව තංගල්ල

047-2242683

+  ඓතිහාසික වෙහෙරගල රජමහ විහාරය ඉහළහල්මිල්ලෑ අධිරාණිගම එප්පාවල

071-0125646

+  ඓතිහාසික මහියංගන රජමහා විහාරය පූජානගරය මහියංගනය

070-2750188

+  ඓතිහාසික මාලිගාතැන්න රජමහා විහාරය බුත්පිටිය ගම්පහ

033-2277667

+  ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරය 4 ඇළ නුගගොල්ල මාතලේ

071-4459323

+  ඓතිහාසික සිළුමිණ සෑ විහාරස්ථානය සිළුමිණිසෑය පිඹුරත්තෑව අරලගංවිල

072-6548312

+  ඓතිහාසික පිළීකුත්තුව රජමහා විහාරය පිළිකුත්තුව බුත්පිටිය

033-2228078

+  ඓතිහාසික හිගුරේබඩ රාජ පූජිත විහාරය පොල්ලේ බැද්ද මහඔය

063-5611664

+  ඓතිහාසික හෙනානේගල රජමහා විහාරය ආරණ්‍ මාදුරුඔය පාර හෙනානේගල මහඔය

071-8492070

+  ඓතිහාසික මඟුල් මහා විහාරය පන්සල්ගොඩ ලාහුගල

071-8400709

+  ඓතිහාසික ගල්වැව පුරාණ රාජමහා විහාරය ගල්වැව මහාආර අම්බලන්තොට

071-8020490

+  ඓතිහාසික පුරාණ නාගහවැව රජමහා විහාරය ඇල්ලේගොඩ මහඔය

077-2680446

+  ඓතිහාසික ගිරිහඩු රජමහා විහාරය තවාළුවිල අම්බලන්තොට

047-2223237

+  ඵෛතිහාසික කුරුන්දි රජමහ විහාරය තන්නිමුරුක්කු ආරුමුත්තුකුලම්

 071-4966080

+  ඓතිහාසික හුම්බුළුව රජමහා විහාරය හුම්බුළු අලව්ව

071-3465406

+  ඓතිහාසික පුරාණ රජමහා විහාරය පදියදොර පදියතලාව

071-4361124

+  ඓතිහාසික කුමිභකරණගල රජමහ විහාරය කිරිඉබ්බන්වැව වම වැලිඔය

071-5129998-071-4227079

B

+  බණඩාරඋල්පත රජමහා විහාරය බංඩාරඋල්පත කලවැදිඋල්පත කැබිතිගොල්ලෑව

025-3896192

+  බඩගමුව රජමහා විහාරය බඩගමුව තෝරයාය කුරුණෑගල

037-2235541-071-11564390

+  බමුණුගම රජමහා විහාරය බමුණුගම හොරපාවිට කඹුරුපිටිය

071-4486663

+  බඳගිරිය පුරාණ රාජමහා විහාරය බඳගිරිය වැලිගත්ත හම්බන්තොට

072-6415893

+  බඹරගල පුරාණ රජමහා විහාරය වඩුවාව යටිගල්ඔළුව

071-8602502

+  බඹරගල රජමහා විහාරය වැවේගම දිගන රජවැල්ල

081-2374332

+  බයව රජමහා විහාරය බයව අවුලේගම

077-8517779

+  බම්බාව රජමහා විහාරය මාතලේ පාර බම්බාව

066-2289295

+  බුද්දම රජමහා විහාරය බුද්දම මොණරාගල

077-5227933

+  බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය නාගදීපය නයිනාතිවු

021-3213356-071-2809710

+  බුද්ධංගල රජමහා විහාරය බුද්ධංගල පදවි පරාක්‍රමපුර

077-6150777

+  බුදුරුවකන්ද රජමහා විහාරය බුදුරුවකන්ද ගල්ගමුව

037-2253283

+  බුදුරුවයාය රජමහා විහරය බුදුරුවයාය බකමූණ

072-8614362

+  බුදුරුවගල පුරාණ රජමහ විහාරය බුදුරුවගල වැල්ලවාය

055-3567593-071-8426573

+  බුදුගල රජමහා විහාරය බුදුගල රොටුඹ

071-0161797

+  බුදුගල රජමහා විහාරය බුදුගල කල්තොට බලංගොඩ

071-8062406

+  බුදුගල්ලේන පුරාණ රජමහා විහාරය කෙම්පිටි කන්ද පත්තම්පිටිය

076-6233196

+  බුදුගේකන්ද රජමහා විහාරය ඉහලකාගම මරදන්කඩවල

071-1116383

+  බුදුමුත්තාව රජමහා විහාරය බුදුමුත්තාව නිකවැරටිය

037-2260621

+  බුල්නෑව ටැම්පිට පුරාණ රජමහා විහාරය බුල්නෑව මොරගොල්ලෑගම

077-5478673

+  බුජස්ලෙන රජමහා විහාරය ගනේගොඩ වෑඋඩ

037-2299418-071-8301046

+  බුළුලෙනගල පුරාණ රජමහා විහාරය යටිමහන මාකෙහෙල්වල

035-2241215-072-7456275

+  බුළුගහතැන්න සිසිල්පැන්වල රජමහා විහාරය දස්කර මුරුතගහමුල

081-2315026

+  බුළුගහතැන්න සිසිල්පැන්වල රජමහා විහාරය දස්කර මුරුතගහමුල

081-2315026

+  බිබිලමුල්ල පුරාණ රජමහා විහාරය බිබිලමුල්ල නන්නපුරාව බිබිල

071-8445016-0775082700

+  බිම් පොකුණ රජමහා විහාරය දෙමටෑව ගල්ගමුව

071-8884402

+  බීරිගංඇල්ල රජමහා විහාරය කෑල්ලගම කොළොන්න

077-9826511

+  බිසෝවෙල රජමහා විහාරය ගලිගමුව නගරය

035-2284388

+  බ්‍රහ්මවර්ධනාපාය රජමහා විහාරය කප්පාගොඩ මාවනැල්ල

035-2246896

+  බෙලිගල රජමහා විහාරය පල්ලෙකන්ද බලංගොඩ

045-3454358

+  බෙල්ලන්විල රජමහා විහාරය බෙල්ලන්විල බොරලැස්ගමුව

011-2738361

+  බොල්ලෑගම රජමහ විහාරය මහඔය

063-2244012

+  බොරළුකන්ද රජමහා විහාරය 06 කනුව ඉලුප්පුකුලම නිලාවලි

026-3266151-017-3145070

+  බෝවල රජමහා විහාරය රකම්පනේ පල්ලේබෝවල හගුරන්කෙත

081-4927728-07-26094405

+  බෝමළු රජමහා විහාරය පහළ නාකළගමුව කොහිලේගෙදර

037-2238166

+  බෝ මළුව පන්සල පැරණි නගරය අනුරාධපුරය

025-2222367

+  බෝධිමළු පුරාණ විහාරය මීගහපිටිය දඹගල්ල

055-5611637

+  බෝධීමළුව රජමහා විහාරය බෝධීමළුව බෙන්තො‍ට

034-2270486

+  බෝධිමළුව පුරාණ රජමහා විහාරය කිංචිගුෙණ් මැදමුලන වීරකැටිය

047-3629283

+  බෝධි සමිප භීමතිත්ත රජමහා විහාරය උඩකොටුව බෙන්තොට

034-2275314

+  ශ්‍රී බුදුරැස් විහාරය රලපනාව කිරිගල්වැව මැදවච්චිය

077-9977848

+  ශ්‍රී බිම්බාරාම රජමහා විහාරය පඩිකෙටුවැව මයිලගස්වැව

025-7223385

+  ශ්‍රී බෝධිවංශාරාම රජමහා විහාරය යටත්තාවල යක්විල

037-3986529

+  ශ්‍රී බෝධිධෘමාරාමය කෝන්ගහගෙදර කුලියාපිටිය

037-2283054

+  ශ්‍රී බෝධිගුප්ත පිරිවෙන් විහාරය දෙණගමුව පොල්ගහවෙල

037-2243093

+  ශ්‍රී භාතිය රජමහා විහාරය අමුණුකොලේ නොච්චියාගම

071-5559323

C

+  චාමරගල රජමහා විහාරය පහලගම බලලුවැව පලාගල

025-5617110-072-5422269

+  චේතියගිරි රජමහ විහාරය බොරළුහින්න පුරාණ විහාරය බොරළුහින්න රඹෑව

045-3460426

+  චේතියගිරි පුරාණ රජමහා විහාරය කිනිහිරියාකන්ද කුච්චවේලි

026-3260729

+  චේතියගිරි පුරාණ රජමහා විහාරය බටඅත හුංගම

071-8359547

+  චේතියගිරිය පුරාණ රජමහා විහාරය 22 ජයන්තිපුර පොලොන්නරුව

027-2052858

D

+  දනකිරිගල රජමහා විහාරය පාටිටගම ගල්අතර

035-2246279

+  දක්ෂිණ රාජමහා විහාරය හෙල්ලල මිද්දෙණිය

077-4837186

+  දලුක්ගොල්ල රජමහා විහාරය දලුක්ගොල්ල රජමහා විහාරය අම්පිටිය

035-2241694

+  දන්තපාය රජමහා විහාරය අම්බුළුගල

035-2241694

+  දන්තුරේ පුරාණ රජමහා විහාරය දන්තුරේ

081-5680462

+  දඹුළු රජමහා විහාරය උඩගලදෙණිය රඹුක්කන

035-2265500

+  දැදිගම රජමහා විහාරය දැදිගම නෙළුන්දෙණිය

035-2282178

+  දංකුඹුර ඵෙතිහාසික ගල්ලෙන් රජමහාවිහාරය අරළුපිටිය දංකුඹුර ඇකිරියන්කුඹුර

077-6159436-0718368208

+  ධාතුසේන රජමහා විහාරය උස්ගල විජිතපුර

025-5676491-0717615260

+  ධාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාමරජමහා විහාරය කලල්පිටිය පස්යාල

071-6037428-0774179129

+  ධාතුසේන පුරාණ රජමහා විහාරය සියඹලන්ගමුව මහව

071-4610582

+  ධනංජය රජමහා විහාරය කන්දේගම දම්මින්න පොලොන්නරුව

027-3272215-0767725250

+  දුටුවැව රජමහා විහාරය දුටුවැව කැබිතිගොල්ලෑව

077-6260796-0716199948

+  දුටුගැමුණු රජමහා විහාරය සාලියපුර බෙරලිහෙල තිස්සමහාරාමය

071-8402582

+  දුටුගැමුණු රජමහා විහාරය සන්දරවල බද්දේගම

091-2292231-0718027018

+  දුනුවිල රජමහා විහාරය දුනුවිල අකුරණ

081-2493255

+  ශ්‍රී දන්තධාතු රජමහා විහාරය ඇටඹගස්කඩ වවුනියාව

024-3241373

+  ශ්‍රී දළදා විහාරය මඩුකන්ද වවුනියාව

077-3774267

+  ශ්‍රී දළදාගමන් රාජමහා විහාරය කෙවුල්ගම හුන්නස්ගිරිය

071-8267757

+  ශ්‍රී දළදා රජ මහා කිඩාගලේගම මැදවච්චිය

077-0417348

+  ශ්‍රී දන්තපා රජමහා විහාරය හීනුග්ගල බලල්ල

037-3372008

+  ශ්‍රි දක්ෂීණාරාම රජමහා විහාරය ඉක්කපල්ලම ගෝණගමුව තිස්සමහාරාමය

047-3481796-0718231749

+  ශ්‍රී දක්ෂිණාරාම විහාරය පහළ කලංකුට්ටිය කලංකුට්ටිය

071-7272909

+  ශ්‍රි දුටුගැමුණු රජමහා විහාරය හල්මිල්ලගල නොච්චියාගම

025-5612067-0723677299

+  ශ්‍රි දුටුගැමුණු රඡ මහා විහාරය නිකවැව සෝලේවැව

071-1100111

+  ශ්‍රී දිඹුල්ගිරි රජමහා විහාරය බලල්ල බලල්ල

037-3617789

ශ්‍රී දිඹුලාගල පුරාණ රජමහා විහාරය දිවුල්ගනේ ඇහැටුවැව

077-4274871

+  ශ්‍රී දෙල්ගමුව රජමහා විහාරය දෙල්ගමුව කුරුවිට

045-2262005

+  ශ්‍රි දෙවොල් රජමහා විහාරය නාම්බාකඩ පරංගියාවාඩිය හොරොව්පතාන

071-6881994

+  ශ්‍රී දෙනගමු රජමහා විහාරය ඉද්දමල්ගොඩ ගැටහැත්ත

036-2257381

+  ශ්‍රී දෙල්ගමුව රජමහා විහාරය දෙල්ගමුව කුරුවිට

045-2262005

+  ශ්‍රී දේවගිරි රජමහා පුරාණ විහාරය ගලපිටගල ගනේවල්පොල පලුගස්වැව

071-6007915-0771722911

+  ශ්‍රි දේවගිරි රජමහා විහාරය දියවින්න හදගිරිය බලංගොඩ

077-3979155

+  ශ්‍රී දේවගිරිය රජමහා විහාරය දේවගිරිය ගල්ගමුව

071-6489471

+  ශ්‍රි දේවගිරි රජමහා විහාරය අඹේපුස්ස වරකාපොල

035-2267806

+  ශ්‍රි දේවතිස්ස රජමහා විහාරය මහඇලගමුව කැකිරාව

072-6219002-0718613004

+  ශ්‍රී දේවතිස්ස රජමහා විහාරය පුලියන්කඩවල කහටගස් දිගිලිය

072-5325810

+  ශ්‍රි ධම්මදින්න රජමහා විහාරය කහදාගල කහඳාව රන්න

071-2496721

+  ශ්‍රී දේවරාජාරාම ඉහල බාරුබේ නිකදළුපොත

072-6103280

+  දිපදුත්තාරාම තායි රාජමහාවිහාරය අංක159 කොටහේනවීදිය කොටහේන කොළඹ13

011-2471443

+  දිවුල්වැව රජමහා විහාරය නුවර පාර 6 කණුව විලාන්කුලම චීනවරාය

026-2233221

+  දිවුරුම්ගල රජමහා විහාරය ස්වර්ණ ජයන්ති පුර මහදිවුල්වැව

026-3260850

+  දිව්රුම්පොල රජමහා විහාරය නුගතලාව වැලිමඩ

057-2245266-723369796

+  දිවුල්පිටිය රජමහා විහාරය ලස්සනගම පදවි ශ්‍රී තිස්සපුර

072-6167212

+  දීඝවාපි රජමහා විහාරය අංක 01 දීඝවාපිය අම්පාර

063-3632531

+  දීඝවාලුකාරාම රජ මහා විහාරය බතීගම දික්වැල්ල

041-2255338-0714812140

+  දීඝවාපිය පරිවාර චෛත්‍යය රජමහා විහාරය දීඝවාපිය අම්පාර

077-3522134

+  දිඝවාපි රජමහා විහාරය දිඝවාපිය අම්පාර

025-3896192

+  දියකෙලිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරය දොඩම්වල මුරුතලාව

071-4927221

+  දිවියාගල පුරාණ රජමහා විහාරය මොරගහපල්ලම අම්පාර

072-4642949

+  දෙගල්දොරුව රජමහාවිහාරය දෙගල්දොරුව

071-8003209

+  දෙඹරලාව රජමහ විහාරය දෙඹරලාව පූජාපිටිය

081-2493729-0750219993

+  දෙව්රජ රම්රද විහාරය රණව ගල්කිරියාගම

077-6260796-0716199948

+  දෙල්දෙණියේ රජමහා විහාරය දෙල්දෙණිය මැණික්දිවෙල

081-2575208-0718441990

+  දෙමටමල් රජමහා විහාරය ඔක්කම්පිටිය

055-2272447-0552272492

+  දෙමටමල් පුරාණ රජමහා විහාරය අඩම්පනේ නොච්චියාගම

077-1480092

+  දෙහිප්පාව රජමහා විහාරය දෙහිප්පාව දඹුලු හල්මිල්ලවැව කැකිරාව

025-5747106-0727448205

+  දොඩන්ගල්ලෙන රජමහා විහාරස්ථානය මස්සැන්න බලංගොඩ

077-2240300

+  දොරමඩලාව රජමහා විහාරය දොරමඩලාව මිහින්තලේ

025-3259095

+  දෙවනගල රජමහා විහාරය රුවන්දෙනිය දෙවනගල

071-0731272

+  දේවගිරි රජමහා විහාරය බිංගිරිය බිංගිරිය

032-2246380

+  දේවගිරි රජමහා විහාරය දේවගිරිය විල්ගමුව

071-3646454-0768396688

+  දේවගල පුරාණ රජ මහාවිහාරය දේවගල දිඹුලාගල

027-5629100-0715505846

+  දේවගිරි පුරාණ රජමහා විහාරය දහයියාගල කොටවෙහෙරමංකඩ තණමල්විල

071-5930459

+  දේවගල පුරාණ රජ මහාවිහාරය දේවගල දිඹුලාගල

027-5629100-0715505846

+  දෝව රජමහා විහාරය දෝව බණ්ඩාරවෙල

057-2228630

E

+  ඉසින්බැස්සගල රජමහා විහාරය ඉසින්බැස්සගම මැදවච්චිය

025-2245816 -0714255872

+  ඉළුක්පිටිය පුරාණ විහාරය පැරණිගම හිගුරාණ

063-4920106

+  ඉලුපැන්දෙණිය රජමහා විහාරය කඹුරාදෙණිය හන්දෙස්ස

081-2310041

+  ඉබ්බාගල රජමහා විහාරය කච්චේරිය පාර කුරුණෑගල

037-3765400-0712132653

+  ඉහළ කුඹුක්වැව රජමහා විහාරය ඉහළ කුඹුක්වැව මීගහජඳුර සූරියවැව

047-3471533

+  ඉහලගම පෙතන්මළු රජමහා විහාරය ඉහලගම ගල්ගමුව

037-3372723

+  ඉන්ද්‍රගුප්ත පිරිවෙන් රජමහා විහාරය පහලඅඹතලේ මරදන්කඩවල

072-9305717

+  ඉසිපතනාරාම රාජමහා විහාරය සිරි විජයබා පිරිවෙන පොලොන්නරුව

027-2222078

+  ඉසුරුමුණි රජමහා විහාරය පැරණි නගරය අනුරාධපුරය

025-2222545

+  ඊතල්විද්ද වැව රජමහා විහාරය ඊතල්විද්දවැව කැබිතිගොල්ලෑව

025-3241769

+  එරබද්ද රජමහා විහාරය එරබද්ද කොටදෙනියාව

033-2272669

+  එරුණුක්කුලිය රජමහා විහාරය මොරගහවැව නවගත්තේගම

071-0795754

+  එළමල්දෙනිය රජමහා විහාරය එළමල්දෙනිය පිටබැද්දර

041-3415611

F

G

+  ගලඋඩ භාවන‍ා මධ්‍යස්ථානය කණුගහවැව සංගිලිකනදරාව මැදවච්චිය

025-5613183-0776192002

+  ගවරතිස්සාරාම රජමහා විහාරය ගවරගනේ අඹන්පොල

037-3377751-0727699203

+  ගලපාත පුරාණ රජමහා විහාරය ඉහළ ලේල්වල වඳුරඹ

091-2293109

+  ගල්පොකුණ රජමහා විහාරය 98 පෙදෙස ගල්මැටියාව කන්තලේ

026-2248072

+  ගල්පොකුණ රජමහා විහාරය 98 පෙදෙස ගල්මැටියාව කන්තලේ

026-2248072

+  ගණයාහින්න පුරාණ රජමහා විහාරය දිවුලාගල මඩහපොල

076-6242522

+  ගජබා ගල්ලෙන් රජමහා විහාරය මොරවැව දකුණ පන්කුලම ත්‍රිකුණාමලය

026-2222063

+  ගංගාරාම රජ මහා විහාරය 14 කණුව සූරියපුර

+  ගුරුගොඩ පුරාණ රජමහා විහාරය හාතිගමුව පොල්පිතිගම

077-4181736

+  ගනේකන්ද මණ්ඩලාරාම රජමහා විහාරය ගනේකන්ද මොරගොල්ලාගම

071-840743

+  ගනේවත්ත පුරාණ රජමහා විහාරය ඉහළ බෝමිරිය කඩුවෙල

011-2561334

+  ගල්හීන්න රජමහා විහාරය බෝගස්වැව මකුලෑව ගල්ගමුව

077-9812232

+  ගල්ගනේ රජමහා විහාරය අලුත්නුවර මාවනැල්ල

072-4575454

+  ගල්ලෙන් රජමහා විහාරය මරදන්කඩවල

071-6691391

+  ගල්ලෙන් රජමහා විහාරය ඉහළ නාකළගමුව කොහිලේගෙදර

037-2055288-0771925990

+  ගල්ලෙන රජමහා විහාරය වරකාගොඩ නෑබඩ

034-2242011

+  ගල්ලෙන් රජමහා විහාරය හරස්ගල කැකිරිහේන මහඔය

063-3630801

+  ගල්කණු ගොඩැල්ලේ පුරාණ රජමහා විහාරය පැළැද

034-3224589

+  ගල්ගිරිකන්ද ශ්‍රී භාතිකතිස්ස රජමහා විහාරය ගල්කිරිකන්ද පූනෑව

071-5698125

+  ගනේගොඩ රජමහා විහාරය අලවතුර බුලත්කොහුපිටිය

+  ගනේකන්ද රජමහා විහාරය හැලමඩ

077-7734709-0372051010

+  ගනේකන්ද පුරාණ රජමහා විහාරය අලුතෑපොල වෑගොව්ව

077-7734709-0372051010

+  ගනේකන්ද රජමහා විහාරය ගනේකන්ද කන්නත්තොට

036-2266501

+  ගල්කන්ද පුරාණ රජමහා විහාරය හෙම්පිටිගම මලගනේ

037-5732655

+  ගනේගම රජමහා විහාරය ගනේගම අඹන්පොල

037-3376768

+  ගනේ පුරාණ රජමහා විහාරය රොලව අඹන්පොල

071-5536553

+  ගනේඋඩ පුරාණ රජමහා විහාරය සිරි ගුණරතන මාවත වරකාගොඩ නෑබඩ

 034-2242535

+  ගනේගොඩ මාලිගා රජමහා විහාරය ගනේගොඩ හල්මිල්ලවැව

032-3320006

+  ගණේගොඩ පුරාණ රජමහා විහාරය ගණේගොඩ ඇල්පිටිය

091-3928096

+  ගණේගොඩැල්ල රජමහා විහාරය ගණේගොඩැල්ල කොස්ගොඩ

077-8475262

+  ගණේගොඩැල්ල පුරාණ රාජමහා විහාරය කිතුල්ගොඩ අගලවත්ත

034-2244354

+  ගිරිලෙන් පුරාණ විහාරය මීමල්වැව කල්ලංචිය රඹෑව

076-9310262

+  ශ්‍රී ගලපාත රජමහා මූලායතන විහාරය ගලපාත බෙන්තොට

034-2270319

+  ශ්‍රී ගංගාරාම රජ මහා විහාරය රජස්කන්ද හොරගම්පිට ගිනිමැල්ලගහ

091-3934602

+  ශ්‍රී ගල්ළිඳකන්ද මණ්ඩලාරාම රජ මහා විහාරය හුණුගල්ලෑව ඇහැටුවැව

077-3933849-0786831615

+  ශ්‍රි ගාමිණි රජමහා විහාරය රන්පත්විල කහටගස්දිගිලිය

077-5341964

+  ශ්‍රී ගාමිණී රජමහා විහාරය තම්මන්නෑව කැබිතිගොල්ලෑව

070-2961936

+  ශ්‍රී ගැමුණු චෛත්‍යාරාමය අලුත්පුංචිකුලම තිරප්පනේ

072-7779730

+  ශ්‍රි ගෝනගිරි රජමහා විහාරය මහමැස්සලාව කහටගස්දිගිලිය

025-2247220-0718195859

+  ගෝඨාභය රජමහා විහාරය මාලිගාතැන්න මාරුක්වතුර ඉබුල්ගස්දෙනිය

077-6672977

+  ගෝඨාභය රජමහා විහාරය පනලිය පොල්ගහවෙල

037-2243912-0718156132

+  ගෝකණ්ණ රජමහා විහාරය ෆෙඩ්රික් කොටුව ත්‍රිකුණාමලය

026-7916283

+  ගිණිකරාව රජමහා විහාරය ගිණිකරාව වැල්ලව

077-7777676-0372263222

+  ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය රුක්මලේ නාරම්මල

037-3378908

+  ගිරිහඩුසෑය විහාරස්ථානය තිරියාය ත්‍රිකුණාමලය

026-2227094

+  ගිරිහඩු සෑය තීතුප්පාන රජ මහා විහාරය තිරියාය ත්‍රිකුණාමලය

026-2227094

H

Dhamma Deepa