Maha Wessanthara Jathaka Deshanawa මහා වෙස්සන්තර ජාතක දේශනාව 02 කොටස

May 28, 2021
Published by: danacham

13 Views

 




මිහිකත කම්පා කරවමින් මහ දන් දුන් අප මහ බෝසත් වෙසතුරු නිරිදුන්ගේ උත්තම කථා පුවත . . .
2018 ඔක්තෝබර් මස 13 වන දින සවස 6.00 සිට රැය පහන් වන තුරු වේලිඔය, කොටවෙහෙරමංකඩ පුලිනතලාරාම රජමහා විහාරස්ථානයේ දී පවත්වන ලද මහා වෙස්සන්තර ජාතක දේශනාව . . .